17 hours ago Tags #ceylonwire ලංකා T10 තරග පාවාදීමේ චෝදනා – ගෝල් මාවල්ස් හිමිකරු රිමාන්ඩ් තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ගෝල් මාවල්ස්(Galle Marvels) කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2 weeks ago Tags #ceylonwire අර්චුනාගේ වරෙන්තුව රිවස් කරයි රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ වරෙන්තුව
1 month ago Tags #ceylonwire අනුරගේ ලෙඩක් ගැන බොරු වාර්තා හදපු සුභාෂ්ට ලෙඩක් වැටෙයි පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුර කුමාර දිසානායක අපේක්ෂකයා පිළිබඳව අන්තර්ජාලයේ අසත්‍ය වාර්තාවක් පළවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire ක්‍රිකට් නිසා නීතිඥ සංගම් බෙදෙයි ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදී තිබූ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අපහාසයට ලක්කළ බව පවසමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය
1 year ago Tags #‘විශ්ව_බුද්ධා සිවුරු රඳවනය රිමාන්ඩ් බෞද්ධාගමට අපහාස වන අයුරින් හැසිරුණු බව කියන, සිවුරක් හැඳගත් ‘විශ්ව බුද්ධා’ නමින් පෙනීසිටි පුද්ගලයා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත
1 year ago Tags #ceylonwire ශෂී විරවංශගේ නඩුවේ විනිසුරු මාරුකෙරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ශෂී වීරවංශට එරෙහිව විභාගවන නඩුවක් වෙනත් මහේස්ත්‍රාත්වරයෙක් වෙත මාරු කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කර ඇත. විමල්
1 year ago Tags #ceylonwire චන්න නිවසින් ඉවත් කිරීම තාවකාලිකව නවතී – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන රැදී සිටි නිල නිවසෙන් ඔහුව ඉවත් කරන