
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධාගමට අපහාස වන අයුරින් හැසිරුණු බව කියන, සිවුරක් හැඳගත් ‘විශ්ව බුද්ධා’ නමින් පෙනීසිටි පුද්ගලයා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඊයේ (12) අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම පුද්ගලයා බෞද්ධාගමට අපහාස වන අයුරින් හැසිරෙමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ සහ ඡායාරුප මුදාහැර ඇති බව පොලිසිය පවසයි.
රත්නපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම පුද්ගලයා කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart