4 months ago Tags #‘Dream_Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදුකරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර
5 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ටුක්-ටුක් රියැදුරන්ගේ හදවත් ක්ලීන් කරන්න රජයෙන් විශේෂ වැඩක් සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය
5 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ උඩුයටිකුරු වෙයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ ඊයේ
5 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ පරෙවි දූපත ළඟ මුහුදු පත්ල පිරිසිදු කෙරේ ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (02) ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම
6 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ‘ක්ලීන් ශ්‍රී ලංකා’වලින් අලුත් වැඩක් – පෙට්‍රල් ෂෙඩ්වලට සනීපාරක්ෂක පහසුකම් මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක්
6 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන්
6 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ වන්දනාව අහවර වුණු ගමන් මහනුවර ක්ලීන් කරයි සිරි දළදා වන්දනාවාට සමගාමිව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙහෙයවීමෙන් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ
6 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ සිරි දළදා වන්දනාවට සමගාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අදත් සිරි දළදා වන්දනාවට සමගාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සංවිධාන කළ එක් වැඩසටහනක් වූ කසළ නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාන්විතය 09
9 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපතිගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩේට ජපානයෙන් කුණු ලොරි 28ක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩිකිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන
9 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාසල් ඇතුළට එයි අධ්‍යාපන අමාත්‍යාංශය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අරමුණු පාසල් පද්ධතියට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම මුලපිරීමේ කොටසක් ලෙස, ක්ෂේත්‍ර නියෝජිතයන්