2 years ago Tags #ceylonwire දෝනිගේ ගරුඩා ලංකාවටත් එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ අනුග්‍රහය ලබන ඩ්‍රෝන් තාක්ෂණ සමාගමක් වන ගරුඩා ඒරෝස්පේස්(Garuda Aerospace) ශ්‍රී ලංකා වෙළඳපොළට ප්‍රවේශ වීම සම්බන්ධ නිල
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ICCය චෝදනා ගොනුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක්
2 years ago Tags #ceylonwire ක්ලාක් කෙනෙක්ට ලංකාවේ තානාපතිකමක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලි සංවිධායකයන් විසින් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාක් එළඹෙන 2024 වාරය සඳහා එහි සන්නාම තානාපති
2 years ago Tags #ceylonwire TM ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අභාවප්‍රාප්ත වී තිබේ. කළුතරදී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී
2 years ago Tags #ceylonwire තමා හොර බිස්නස් නොකරන බව ධර්මසේන කියයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති විරෝධී කෘෂිකාර්මික ව්‍යාපාරයකට තමන් සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්