11 months ago Tags #ceylonwire ‘ලංකාවට එන්න’ – සංගක්කාර ලෝකයෙන් ඉල්ලයි දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ගංවතුරෙන් පසු දිවයින යථා තත්ත්වයට පත්කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය අත්‍යවශ්‍ය එන්ජිමක් ලෙස සකසා ගනිමින්, ශ්‍රී
12 months ago Tags #ceylonwire “චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා-එයා කියනවා බබාට එයාගේ නම දෙන්න බෑ කියලා” – තරුණ මවකගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට චෝදනා(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තම දරුවාගේ පියා බවත්, ඔහු ඒ සම්බන්ධයෙන් වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවත් පවසමින් කාන්තාවක්
12 months ago Tags #ceylonwire “1996දී පාකිස්ථානය අපව බේරාගත්තා-ගත්ත තීරණය නිවැරදියි” – සිදත් වෙත්තමුණි ජාතික කණ්ඩායමට ප්‍රශංසා කරයි පාකිස්තානයේ රැඳීසිටිමින් තරගාවලිය ක්‍රීඩා කිරීමට ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි ජාතික කණ්ඩායමට ප්‍රශංසා
1 year ago Tags #ceylonwire පාකිස්ථාන ක්‍රීඩකයන්ට වෙඩි ප්‍රහාර එල්ල වෙද්දී ශ්‍රී ලංකා-පාකිස්ථාන එක්දින තරගාවලිය අද ඇරැඹේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අද පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලියේ දෙවැනි සහ
1 year ago Tags #ceylonwire හිටපු ඉන්දීය ක්‍රිකට් නායක අසරුදීන්ට ඇමැතිකමක් ඉන්දීය කොංග්රස් පක්ෂ නායක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසරුදීන් තෙලන්ගානා මහඇමති ඒ රේවන්ත් රෙඩ්ඩිගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස දිවුරුම්
1 year ago Tags #ceylonwire තරග පාවාදීම – හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට අධිචෝදනා බාරදෙයි තරග පාවාදීම සම්බන්ධ චෝදනා මත ක්‍රීඩා ආශ්රිත දූෂණ වැළැක්වීමේ පනත යටතේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට අධිචෝදනා ගොනුකර
1 year ago Tags #ceylonwire පවුලේ ඛේදවාචකය මැද දුනිත්ගේ පෞද්ගලිකත්වයට ගරුකරන ලෙස මහේල ජනමාධ්‍යයෙන් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ හදිසි අභාවයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක
1 year ago Tags #ceylonwire රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් අකමැත්තෙන් ඉවත්වෙයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. ඔහු එම කවුන්සිලයේ 2025-2028 වාරය සඳහා
1 year ago Tags #ceylonwire මෙරට හිටපු ක්‍රිකට් ක්රීඩකයකුට වසර පහක ක්‍රිකට් තහනමක් දේශීය තරග සඳහා ක්‍රීඩා කළ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ
1 year ago Tags #ceylonwire “AIවලින් මාව හදලා-රැවටෙන්න එපා” – සංගා අනතුරු අඟවයි කෘත්‍රිම බුද්ධිය හරහා තම ප්‍රතිරූපය සහ කටහඬ අනිසි ලෙස භාවිත කිරීමේ වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහජනතාව