2 months ago Tags #13_වැනි_ව්‍යවස්ථා_සංශෝධනය උතුරේ සියලු දේශපාලන පක්ෂ එක්කර මහ ඡන්දෙට කලින් සුබාස්කරන්ගෙන් දැවැන්ත දේශපාලන සන්ධානයක්! උතුරු පළාත සමග සමීප සම්බන්ධතා ඇති, ලයිකා (LYCA) ජංගම දුරකථන ජාලයේ හිමිකරු අල්ලිරාජා සුබාස්කරන් ඉදිරි මහමැතිවරණයට පෙර උතුරේ සහ නැගෙනහිර
4 months ago Tags #ceylonwire චෙරියපානිට පස්සේ සිවගංගායි ඉන්දු ලංකා ගමන් පටන් අරන් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ යාපනය, කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව යළි ක්‍රියාත්මක වීම ඇරඹෙයි. එම සේවාව චෙරියපානි යාත්‍රාව සමගින් පළමු වරට
4 months ago Tags #ceylonwire ඉන්දියාවයි ලංකාවයි අතර මුහුදෙන් යන වැඩේ ආයෙත් පටන් ගන්න හරිහමන් නැවක් නැතිලු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවා යළි ආරම්භ කිරීමට සුදුසු යාත්‍රාවක් තවමත් සොයාගෙන නොමැති බව වෙළෙඳ නාවික අධ්යක්ෂ
7 months ago Tags #ceylonwire යාපනේ අක්කර 700ක කර්මාන්තපුරේ හදන්න කැනඩාවේ ඉන්න සල්ලිකාරයෝ සොයයි යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ඩොලර් මිලියන 500ක කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා කැනඩාව පදනම් කරගත් ශ්‍රී ලංකා සම්භවයක් ඇති ව්‍යවසායකයන් සමඟ
8 months ago Tags #ceylonwire කන්කසන්තුරේ වරාය හදන වැඩේට සිමෙන්ති සංස්ථාවේ ඉඩම් අරන් සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කන්කසන්තුරේ වරාය විසින් පවරාගෙන ඇති බව කැබිනට්
11 months ago Tags #ceylonwire ‘චෙරියපානි’ පෙබරවාරි 15 සිට යළි එයි ඉන්දියාවේ නාගපට්ටිනම් සහ යාපනයේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව පෙබරවාරි 15 වැනිදා යළි ආරම්භ කරන බව වරාය, නාවික සහ ගුවන්
1 year ago Tags #ceylonwire හෙට ඉඳලා රු.53,500කට මුහුදින් ඉන්දියාවේ ගිහින් එන්න විවිධ හේතුන් මත මාස හයකට පමණ ආසන්න කාලයක් ප්‍රමාද වූ ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර දිවෙන මගී යාත්‍රා සේවාව වන
1 year ago Tags #ceylonwire ලබන මාසේ ඉඳන් ඉන්දියාවට පිඹලා යන්න බෝට්ටු දානවලු ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ වරාය දක්වා අධිවේගී මගී යාත්‍රාව ඔක්තෝබර් මස මුල් සතියේදී ආරම්භ කිරීමට