2 months ago Tags #ceylonwire ආර්ථිකය නගාසිටුවන්න නම් ඵලදායිතාව වැඩිකළ යුතුයි – රවී පෙන්වාදෙයි රටේ ආර්ථිකය නගාසිටුවීමට නම් සිදු කළ යුත්තේ ඵලදායීතාව නංවාලීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
2 months ago Tags #ceylonwire එජාප-සජබ ඒකාබද්ධය ගැන රවී යළි කතාකරයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට එක්ව යා හැකි ගමනක් කඩිනමින් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
2 months ago Tags #ceylonwire ජනතාව විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාව විතරයි – රවී කියයි වත්මන් ආණ්ඩුව පිළිබඳ සලකා බලන විට ජනතාවට විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳ පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
2 months ago Tags #ceylonwire එජාපය ලොකු තනතුරක් නිර්මාණය කර හරීන්ට පවරයි එක්සත් ජාතික පක්ෂය (එජාප) වහාම ක්‍රියාත්මක වන පරිදි ‘දේශපාලන බලමුලු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්’ ලෙස නව ජ්‍යෙෂ්ඨ තනතුරක් නිර්මාණය කර තිබේ.
2 months ago Tags #ceylonwire “අද මහබැංකුව කාටවත් වගකියන්නේ නෑ|ඒක නරකයි”-රවී අනතුරු අඟවයි වර්තමානයේදී මහ බැංකුව වෙනම ස්වරූපයකින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර විමර්ශන දේශපාලන සංදර්ශනයක් විතරයි – රවී කියයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි විමර්ශන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස්
2 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිලාගේ ආරක්ෂාව ගැන රජයේ තීන්දුව දේශපාලනික බව රවී කියයි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව වත්මන් ආණ්ඩුවේ දේශපාලනික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී
2 months ago Tags #ceylonwire රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්යක්ෂ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත 2019 දී අලුත්වැඩියා කිරීම සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමේ චෝදනාව මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
2 months ago Tags #ceylonwire රටට ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය සමග පමණක් බව රවී කියයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රටට ඔබින එමෙන්ම ලංකාව ලෝකයට එකතු කළ හැකි ගමනක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
2 months ago Tags #ceylonwire “සජිතුත් ආවා…ඔයාලත් අපිත් එක්ක සෙට්වෙන්න” – එජාපය විපක්ෂයේ අනෙක් පක්ෂවලින් ඉල්ලයි එක්සත් ජාතික පක්ෂය නිල නිවේදනයක් නිකුත් කරමින්, සියලුම විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ තමන්ගේම අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් එකම වේදිකාවකට