1 year ago Tags #news ජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී නිසි ලෙස සම්මත වී නොමැති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
1 year ago Tags #ceylonwire ඉන්න පිරිස මදි නිසා ලංකාවට පාකිස්ථානයෙන් මී හරක් ගෙන්නයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නංවමින් ශ්‍රී ලංකාවට එළදෙනුන් සැපයීම සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සමඟ ගිවිසුම් ප්‍රකාශයට
1 year ago Tags #ceylonwire චීන නැව් ගැන සබ්රි කට අරී – “ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න දෙන්නේ නෑ” ශ්‍රී ලංකා මුහුදු සීමාවට චීන පර්යේෂණ යාත්‍රා පැමිණීම සහ ඉන්දියාවේ ආරක්ෂක පැමිණිලි පිළිබඳව අවධානය යොමුකළ ඇමැති අලි සබ්රි සබ්රි, ශ්‍රී
1 year ago Tags #ANI රුසියානු යුද්ධයට ගිය ඉන්දියානුවන් එවන්න පුටීන් මෝදිට පොරොන්දු වෙලාලු යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා රුසියානු හමුදාවට එක්ව සිටින සියලුම ඉන්දීය ජාතිකයන් නිදහස් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එකඟ වී ඇති
1 year ago Tags #ceylonwire මහද්වීපික කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු කෝබෝල්ට් නිධියට අත තියන්න එපා – ලංකාව ඉන්දියාවට කියයි කෝබෝල්ට් නිධිය පවතින සාගර කලාපය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහද්වීපික කොමිසම (UNCLCS) වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ අවසන් නිර්දේශ ලැබෙන
1 year ago Tags #ceylonwire ලිට්රෝ ගෑස් මිලදී ගන්න එන කට්ටිය මෙන්න ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්රෝ ටර්මිනල්ස් පෞද්ගලික සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා කැමැත්ත පළකළ ලංසුකරුවන් අතරින් 8 දෙනෙකු ජෝයනා
1 year ago Tags # Vijay_Deverakonda තෙලඟු සිනමා නළු විජේ ලංකාවට ඇවිත් චිත්‍රපට රූගත කිරීමක් වෙනුවෙන් ඉන්දීය තෙලඟු සිනමාවේ ප්‍රකට නළුවකු වන විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. චිත්‍රපට නිෂ්පාදකයකු ද වන
1 year ago Tags #ceylonwire ලංකාව පර්යේෂණ නැව්වලට පනවා තිබූ තහනම ලබන වසරේ දී ඉවතට විදේශීය පර්යේෂණ නෞකා යාත්‍රා කිරීමට පනවා තිබූ තහනම ලබන වසරේ සිට ඉවත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ. NHK World
1 year ago Tags #ceylonwire ලංකාවේ මහද්වීපික තටාකය දික්කිරිල්ලට ඉන්දියාව හරස් වෙලා මෙරට සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකය දිගු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඉල්ලීම මේ වන විට අනපේක්ෂිත ගැටලුවකට මුහුණ
1 year ago Tags #ceylonwire සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ඉඩම් මනින්න සූදානම් වෙයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම් නැවත ආරම්භ කිරීමේ හැකියාව සලකා බලමින්