
අපරාජිතව ආ ශ්රී ලංකාව තියුණු තරගයකින් පසුව සිංගප්පූරුව හමුවේ ආසියානු දැල්පන්දු ශුරතා අවසන් තරගය පරදී
13 වැනි ආසියානු දැල්පන්දු ශුරතාවලියේ අනුශුරතාවෙන් සැහීමකට පත්වීමට මෙවර ශ්රී ලංකා ක්රිඩිකාවන් සිදුව තිබේ. ඉන්දියාවේ සත්කාරකත්වයෙන් මෙවර ශුරතාවලිය පැවැති අතර,