7 months ago Tags #ceylonwire ආධාර රැගත් ඉන්දීය නෞකා 03ක් කොළඹ වරායට පැමිණේ | තව එකක් අද ත්‍රිකුණාමලයට ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළකරමින් ඉන්දීයාවේ තමිල්නාඩු රජයෙන් ලබා දෙන ආහාර, ඉන් නෞකා 3ක්
7 months ago Tags #ceylonwire රුසියාවට එන්නැයි පුටින්ගෙන් මෝදිට ඇරයුමක් 24 වන ඉන්දු – රුසියානු වාර්ෂික සමුළුව සඳහා 2026 දී රුසියාවට පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
7 months ago Tags ##මිටිම_මීහරකා ලොව මිටීම මිහරකා ඉන්දියාවෙන් සොයාගනී(වීඩියෝ) ලෝකයේ ජීවත්වන මිටිම මීහරකා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මලවාඩි ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉන්දියාවේ ට්රිම්බක් බෝරේට් ගොවිපළේ උපත ලැබූ අවුරුදු තුනක් වයසැති
7 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ආපු ටීම් එක මහියංගනයේ ක්ෂේත්‍ර රෝහලක් හදලා ඉන්දියාවෙන් පැමිණ සිටින වෛද්‍ය කණ්ඩායම විසින් මහනුවර – මහියංගනයේ පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලක් ස්ථාපිත කර තිබේ. ගංවතුරෙන් සහ නාය යෑම්වලින්
7 months ago Tags #ceylonwire ඉන්දු – රුසියානු සබඳතාවලින් අමෙරිකාවට ප්‍රශ්නයක් නැතැයි පුටින් කියයි පෙර නොවූ විරූ පරිදි වර්ධනය වෙමින් පවතින ඉන්දු – රුසියානු සබඳතා සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දක්වා තිබේ. ඒ,
7 months ago Tags #ceylonwire සම්ප්රදාය බිඳිමින් පුටින්ව වැළඳගන්න මෝදි එයාපෝට් ප්ලේන් එක ළඟටම යයි(වීඩියෝ) සම්ප්රදාය බිඳිමින් ඉන්දීය අගමැති මෝදි නවදිල්ලි ගුවන්තොටුපළේදී රුසියානු ජනාධිපති පුටින් පෞද්ගලිකව හමුවී සිය සුහදත්වය ප්‍රකාශ කළේය. ජනාධිපති පුටින් ඉන්දියාවේ දෙදින
7 months ago Tags #ceylonwire ඉන්දු – ප්‍රංශ ගුවන් හමුදා අභ්‍යාසය සාර්ථකව නිම වෙයි ප්‍රංශයේ මොන්ට්-ඩි-මර්සන් හි 118 ගුවන් කඳවුරේදී අවසන් වූ ඉන්දියානු ගුවන් හමුදාව සහ ප්‍රංශ ගුවන් හා අභ්‍යවකාශ හමුදාව අතර ද්විපාර්ශ්වික ඉන්දු-ප්‍රංශ
7 months ago Tags #ceylonwire ආණ්ඩුවට අත්දැකීම් නැති නිසා ආපදාවට හරියට මුහුණ දෙන්න බැරි වෙලා – රනිල් හමුවුණු විපක්ෂ නියෝජිතයෝ කියලා වත්මන් ජාතික අර්බුදයට කිසිදු රජයකට තනිවම මුහුණ දිය නොහැකි බවත්, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම
7 months ago Tags #ceylonwire ඉන්දියාව ඇෆ්ගනිස්තානයට එන්නත් තොගයක් යවයි ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය ප්රයත්නයන්ට සහාය වීම සඳහා එරටට ඉන්ෆ්ලුවෙන්සා සහ මෙනින්ජයිටිස් එන්නත් මාත්‍රා 63,734 ක් පරිත්‍යාග කර ඇති බව ඉන්දීය
7 months ago Tags #ceylonwire ත්රස්තවාදයට සම්බන්ධ පුද්ගලයකුට සහ සංවිධානයකට මහා බ්‍රිතාන්‍යයෙන් සම්බාධක ඉන්දියාව ඉලක්ක කර සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බව පැවසෙන සංවිධානවලට අයත් බවට සැක කෙරෙන ගුර්ප්‍රීත් සිං රෙහාල් (REHAL) ට