6 months ago Tags #ceylonwire ගැටලු මතුකළ එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විස්තර ඉල්ලයි ඉන්දියාවෙන් ආනයනය කර වත්මන් රජයේ පාලන සමයේදී බෙදා හරිනලද ඔන්ඩෙස්ටරෝන් එන්නතවල බැක්ටීරියා විෂ අඩංගු වියහැකි බවට ඇති බිය හේතුවෙන් සෞඛ්‍ය
6 months ago Tags #ceylonwire ඉන්දීය ආර්ථිකය ජපානය පසුකර ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙයි ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව
6 months ago Tags #ceylonwire පුටින්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන මෝදි දුක්වෙයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිවසට යුක්රේනය පහර දුන් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැඩි කනස්සල්ල පළ
6 months ago Tags #ceylonwire කලීඩා සියාගේ අභාවය ගැන ඉන්දියාව දුක් වෙයි බංග්ලාදේශයේ ඩකා නුවරදී අභාවප්‍රාප්ත වූ හිටපු අගමැතිනි සහ බීඑන්පී සභාපතිනි බෙගම් කලීඩා සියාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා
6 months ago Tags #ceylonwire ඉන්දියාව ලෝකය තුළ සලකුණ තැබූ බව මෝදි කියයි වර්තමානයේදී ඉන්දියාව තම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් ඇති කර නොගන්නා බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජාතිය අමතමින් පවසා තිබේ. ඉන්දීය ජනමාධ්‍ය
6 months ago Tags #ceylonwire පකිස්තාන නායකයින් බංකර් තුළට යැවූ ඉන්දියාවේ ‘සින්දූර්’ අප්‍රේල් 22 වන දින පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පකිස්ථානයට එරෙහිව සිදු කළ කඩිනම් සහ නිවැරදි ප්‍රතිප්‍රහාරය රට මිලිටරිමය වශයෙන්
6 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ඇෆ්ගනිස්තානයට තෑගි ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට ගිලන්රථ 20 ක් පරිත්‍යාග කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නවදිල්ලියේදී පැවති ඉහළ මට්ටමේ සාකච්ඡා අතරතුර ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ
6 months ago Tags #ceylonwire පාකිස්ථානයයි චීනයයි උතුරේ වැඩ කරන එක ගැන දෙමළ දේශපාලනඥයන්ගෙන් ජයිශංකර්ට අනතුරු ඇඟවීමක් දිට්වා ව්‍යසනයත් සමග පාකිස්ථානය සහ චීනය උතුරේ වැඩකටයුතුවලට දායක වීම සම්බන්ධයෙන් උතුරේ සහ උඩරට දෙමළ දේශපාලන නායකයන් ඉන්දීය විදේශ කටයුතු
6 months ago Tags #ceylonwire දිට්වා ව්‍යසනයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතුවලට ඉන්දු-ලංකා කමිටුවක් ඉන්දියාව විසින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ පැකේජය හැසිරවීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ
6 months ago Tags #ceylonwire සින්දූර් මෙහෙයුමේදී එල්ල වූ ප්‍රහාර ගැන පකිස්තානය කට අරී ඉන්දියාව ඉකුත් මැයි මාසයේ ආරම්භ කළ සින්දූර් මෙහෙයුමෙන් පසු පකිස්තානයට එල්ල වූ ප්‍රහාර පිළිබඳ පකිස්තාන රජය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර