2 years ago Tags #ceylonwire ඉන්දියාව-ලංකාව සම්බන්ධ කරන තෙල් නළය ගැන අධ්‍යයනයට කමිටුවක් තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ත්‍රිකුණාමලය හරහා කොළඹට තෙල් බෙදා හැරීමේ නළ මාර්ගයක් සඳහා ඉන්දියානු තෙල්සංස්ථාව (IOC) ඉදිරිපත් කළ යෝජනාව ඇගැයීමට රජය
2 years ago Tags #ceylonwire ජනපතිගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ ලබන සතියට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත
2 years ago Tags #ceylonwire ජයිස්වාල් ඉන්දීය ක්‍රිකට් ඉතිහාස පොතට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඩොමිනිකා හි පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 141කින් ජය ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ‘චන්ද්‍රයාන්’ හඳට යන්න පිටත්වෙයි (වීඩියෝ) ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම දියත් කළේය. ඒ වෙනුවෙන් සැකසූ සුවිශේෂී ‘චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මීට සුළු වෙලාවකට
2 years ago Tags #ceylonwire වසර 23කට පසු නදීෂා ආසියාවෙන් තවත් රන් පදක්කමක් ගෙනෙයි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් විය. ඇගේ තරග නිමි කාලය
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ලොක්කෙක් ලංකාවේ දී අසනීප වෙයි ඉන්දියාවේ ප්රමුඛ පෙළේ විද්‍යාඥයෙක් මෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම දරන ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO)හි හිටපු සභාපති සහ පද්ම
2 years ago Tags #ceylonwire ‘ලේ වැගිරීමක්’ වැළකුවාට කථානායකගෙන් ඉන්දියාවට තුති ‘විශ්වාසවන්ත මිතුරකු’ ලෙස, ‘ලේ වැගිරීමකින්’ තොරව ශ්‍රී ලංකාව බේරාගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉන්දියාවට ස්තුතිය පළකර ඇත.
2 years ago Tags #BRICS ඩොලරයට ගහන්න ලබන මාසයේ ලෝකයට අලුත් මුදල් ඒකකයක් ලබන මාසයේ (අගෝස්තු) පැවැත්වීමට නියමිත බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ප්රමුඛ ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේදී ලොවට නව හුවමාරු මුදල්
2 years ago Tags #ceylonwire යාපනය – චෙන්නායි ගුවන් ගමන් ජූලි 16 සිට දිනපතා ක්‍රියාත්මකයි දැනට සතියකට හතර වතාවක් පමණක් ක්‍රියාත්මක වන චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ජූලි 16වැනිදා සිට දිනපතා ක්‍රියාත්මක වීමට නියමිතය.
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ණය ආපසු ගෙවන්න ලංකාවට අවුරුදු 12ක සහන කාලයක් මූල්‍ය බර ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සිය ණය ආපසු ගෙවීමට වසර 12ක සහන කාලයක් ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇත.