2 years ago Tags #Boeing_787_Dreamliner එයාර් ඉන්දියා ලංකාවට බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් එවයි ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා, කොළඹ-චෙන්නායි සහ කොළඹ-දිල්ලි මාර්ගවල මෙහෙයුම් සඳහා සිය ගුවන් යානා සමූහයට Boeing 787 Dreamliner
2 years ago Tags #Behindwoods_Gold_Icon මතීෂට ඉන්දියාවෙන් සම්මාන ලැබෙයි ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩා අයිකනය සඳහා වන Behindwoods Gold Icon සම්මානය ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිවී ඇත.
2 years ago Tags #ceylonwire රටවල් 4ක ක්‍රීඩකයන් එක්කර ICC T20 ලෝක කුසලාන 2024 ‘තරඟාවලියේ කණ්ඩායම’ නම් කරයි ICC පිරිමි T20 ලෝක කුසලාන 2024 ‘තරඟාවලියේ කණ්ඩායම’ ලෙස විවිධ රටවල් හතරක ක්‍රීඩකයන් නම් කර ඇත. මෙවර ශූරයන් වන ඉන්දියාව
2 years ago Tags #ceylonwire තෙල් මිල ආයෙත් වෙනස් කරයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා
2 years ago Tags #ceylonwire පොලිසිය 13 හැවිරිදි පිරිමි ළමයකුට වෙඩිතබා මරාදමයි සිකුරාදා සවස නිව්යෝර්ක් ප්‍රාන්තයේ 13 හැවිරිදි පිරිමි ළමයකු පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ
2 years ago Tags #ceylonwire රොහිත්, කෝලි පසුපස ජඩේජාත් යයි 35 හැවිරිදි ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා පන්දුවාර විස්ස පිටියට සමුදීමට තීරණය කර තිබේ. පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය
2 years ago Tags #ceylonwire කොබෝල්ට් නිධිය කැණීමේ ව්‍යාපෘතියටත් අදානි හොට දාන්න හදයි ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය කැණීමේ ව්‍යාපෘතිය සඳහා ද ඉන්දියාවේ අදානි සමාගම උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ. කොබෝල්ට් නිධිය
2 years ago Tags #ceylonwire විටින්විට කරළියට එන කච්චතිව් ප්රශ්නය ගැන ඉන්දීය විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක් කච්චතිව් ප්රශ්නය ගැන ඉන්දියාවේ යළිත් කතාබහක් මතුව තිබේ. ධීවර ගැටලුව සම්බන්ධ කරුණක් මතුවන ඕනෑම අවස්ථාවක කච්චතිව් ප්රශ්නය කරළියට පැමිණේ. එහෙත්
2 years ago Tags #ceylonwire රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි අන්තර්ජාතික T20 පිටියෙන් සමුගනිති ලොව බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් දෙපළක් වන රොහිත් ෂර්මා සහ විරාට් කෝලි අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියට සමුදීම ඊයේ සනිටුහන්
2 years ago Tags #ceylonwire උතුරු මුහුදේදී නැවියකු මියයෑම ගැන ලංකාව කණස්සල්ලෙන් බව ඉන්දියාවට නිල වශයෙන් දැනුම්දෙයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස කටයුතු කළ ඉන්දීය ධීවරයන් හේතුවෙන් නාවික හමුදා නිලධාරියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ