2 years ago Tags #ceylonwire ඇමැතිට ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගහන්න බැරිවෙන්න නීති හදනවා – රනිල් පල්කි ශර්මාට කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ Firstpost ජනමාධ්‍ය ආයතනයේ ජනමාධ්‍යවේදිනී පල්කි ශර්මා සමඟ විශේෂ සංවාදයකදී කියාසිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා
2 years ago Tags #ceylonwire ආර්ථික අර්බුදයට රාජපක්ෂලා වගකිව යුතුයි, කේක් කැපුවේ පරණ ෆිට් එකට – ජනපති කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ වගකීම රාජපක්ෂවරුන්ට පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන ‘ෆස්ට්පෝස්ට්’ සමඟ විශේෂ සම්මුඛ
2 years ago Tags #ceylonwire ලෝක කුසලාන පරාජයෙන් පසු අගමැති මෝදි ඉන්දීය කණ්ඩායම මුණගැසීමට ගිය වීඩියෝව මෙන්න ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නොවැම්බර් 19 වන දින ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති ICC ලෝක කුසලාන අවසන්
2 years ago Tags #ceylonwire ලෝක කුසලානයේ ඩොලර් මිලියන ගණනක සල්ලි මල්ල බෙදුණ හැටි මෙන්න එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 4 ක් සහ මූලික වටයේ තරග 7
2 years ago Tags #ceylonwire සිත් තැවුලට පත් ඉන්දීය කණ්ඩායම නරේන්ද්‍ර මෝදි සනසවයි මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන් බිලියනයකට අධික ඉන්දියානුවන්ගේ හදවත් බිඳ වැටුනු
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව කුසලානය දින්නත් තරගාවලියේ සුපිරි තරුව කෝලි ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී, ICC ක්‍රිකට් ලෝක කුසලාන 2023 තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ ‘ලකුණු රැස් කිරීමේ යන්ත්‍රය’ වන විරාත්
2 years ago Tags #ceylonwire ශූරතාව ජයගන්න ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 241ක ඉලක්කයක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු
2 years ago Tags #ceylonwire සීතාගේ ඉල්ලීමට බෝට්ටුත් සමගම ඉන්දීය ධීවරයන් මුදාහැරලා අනවසර සීමාවේ මසුන් මැරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් විසින් නොවැම්බර් 18 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ තමිල්නාඩුවේ
2 years ago Tags #ceylonwire කෝලි රසිකයෙක් අවසන් මහා තරගය මැද පිටියට පනී(වීඩියෝ) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආරක්ෂක වළල්ල පසුකරමින් පිටියට යෑමට රසිකයෙක්
2 years ago Tags #ceylonwire කැබිනට් මණ්ඩලයේ ඉන්න ඖෂධ ජාවාරමේ මහමොළකරු පොලිසියෙන් අල්ලයිද? ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනා අනාවරණය කරගැනීම සඳහා පොලිසිය මේ වන විට පුළුල්