2 years ago Tags #ceylonwire තරග පාවාදීම – ලංකාවේ තියපු ලෙජන්ඩ්ස් කුසලානයට ආපු පන්ජාබ් රෝයල් කණ්ඩායමේ මැනේජර්ට රු.මිලියන 11ක දඩයක් ශ්‍රී ලංකාවේ පැවැති ලෙජන්ඩ්ස් කුසලාන 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත ඉන්දීය ජාතික ආකාෂ් පච්ලෝඩියාට වසර 02ක බරපතළ වැඩ
2 years ago Tags #ceylonwire කච්චතිව් දූපත ළඟ තවත් අනතුරක් – ඉන්දීය ධීවරයන් දෙන්නෙක් අතුරුදන් – තවත් දෙන්නෙක් ලංකා නාවික හමුදාව බේරාගනී ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ කච්චතිව් මුහුදේදී ඉන්දීය යාත්‍රාවක් පෙරළීමෙන් ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. අද අලුයම සිදු වූ මෙම අනතුර
2 years ago Tags #ceylonwire අනුර දිනන බව ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික රහස් පණිවිඩයකින් කියවුණාද? ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික රහස්‍ය පණිවිඩ හුවමාරුවකට අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නියමිත බවට
2 years ago Tags #ceylonwire කාන්තා T20 වර්ල්ඩ් කප් සංශෝධිත කාලසටහන නිකුත්වෙයි බංග්ලාදේශ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙවර T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංශෝධිත තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
2 years ago Tags #ceylonwire ඉන්දියානු විනාශකාරයෙක් එහෙන් එද්දී චීන යුද නෞකා තුනක් මෙහෙන් කොළඹට ඇවිත් චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට අයත් යුද නෞකා තුනක් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” විධිමත් සංචාරයක් සඳහා අද
2 years ago Tags #‘පයි ෆේස්’ ඕස්ට්‍රේලියාවේ සමාගමක් ලංකාවේ ‘පයි’ හදන්න සූදානම් වෙයි – විනාඩියට 15,000ක් හදනවලු ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පයි සන්නාමයක් වන ‘පයි ෆේස්’ යටතේ පයි සහ අනෙකුත් පහසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ තුන්වැනි ‘විනාශකාරයා’ ඡන්ද කටේ කොළඹට එයි ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් වන INS මුම්බායි නෞකාව තෙදින සංචාරයක් සඳහා අද (2024 අගෝස්තු 26) කොළඹට පැමිණෙනු ඇත.
2 years ago Tags #ceylonwire ආයෙත් බෙහෙත් නැති වුණොත් ඉන්දියාවෙන් හදිසියේ මිලදී ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි අත්‍යවශ්‍ය ඖෂධ හදිසි පදනම යටතේ මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය
2 years ago Tags #ceylonwire නාවික හමුදාව මේ අවුරුද්දේ ඉන්දීය ධීවරයන් 333ක් අත්අඩංගුවට අරන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමේ නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා
2 years ago Tags #ceylonwire ශිකර් ධවාන් ක්‍රිකට්වලින් විශ්‍රාමයෑම නිවේදනය කරයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් අගෝස්තු 24 වැනිදා සියලු ආකෘතිවල ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. 38 හැවිරිදි ඔහු