2 years ago Tags #ceylonwire මත්තල මෙහයුම් ඉන්දියාවටයි රුසියාවටයි දෙන එකෙන් ලංකාවට ආදායමක් එන්නේ අවුරුදු 3කට පස්සෙලු චීනය විසින් ඉදිකරන ලද මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් ඉන්දීය සහ රුසියානු සමාගම් අතර එකමුතුවකට භාරදීමෙන් පසු ශ්‍රී ලංකාවට ආදායමක් ලැබෙනුයේ
2 years ago Tags #ceylonwire ආයෙත් බිත්තර ගෙන්නන්න ඇමැතිලා කැමැති වෙති දේශීය වෙළෙඳපොළේ මිල ස්ථාවර කිරීමටත් රාමසාන් සහ නත්තල් උත්සව සඳහා අවශ්‍ය බිත්තර සැපයීම සඳහාත් බිත්තර ආනයනය කිරීමේ යෝජනාවට ඇමැති මණ්ඩල
2 years ago Tags #ceylonwire ලංකාවට මත්ද්‍රව්‍ය එවන්න හිටිය තුන්දෙනෙක් චෙන්නායි හිදී අල්ලයි ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් චෙන්නායි හි සිට ශ්‍රී ලංකාව වෙත මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ තවත්
2 years ago Tags #ceylonwire ඉදිරියේදී පිතිකරුවන්ට එරෙහිව දැඩි තීන්දු ගැනීමට සැරසෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට සිදුව ඇති බව පිතිකරණ පුහුණුකරු තිළිණ කන්ඩම්බි පවසයි. ඩක්වර්ත් ලුවිස් න්‍යායට
2 years ago Tags #ceylonwire ජපාන තානාපතිත් ජනාධිපතිවරණය ගැන කතාකරයි ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවිය යුතු බව කොළඹ ජපාන
2 years ago Tags #ceylonwire ප්‍රබල ඉන්දියාව පරදවා අපේ කෙල්ලෝ පළමුවරට ආසියානු කුසලානය ජයගනිති ප්‍රබල ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාව පළමුවරට ජයග්‍රහණය කිරීමට චමරි අතපත්තු
2 years ago Tags #Adani සාම්පූර් සූර්ය බලාගාරයටත් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න සූදානමක් මෙගාවොට් 50ක සාම්පූර් සූර්ය බලාගාරයක් සඳහා ඒකකයකට ආසන්න වශයෙන් ඩොලර් 0.068ක ගාස්තුවක් නියම කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණ
2 years ago Tags #ceylonwire ඡන්දෙට කළින් විකුණන්නේ හිල්ටන් විතරලු සැප්තැම්බර් 21 වැනිදාට නියමිත ජනාධිපතිවරණයත් සමඟ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රයත්නයන් සම්පූර්ණයෙන්ම මෙන් නතර වී තිබේ. දැනට වාර්තා වන පරිදි
2 years ago Tags #ceylonwire නවතා දැමූ ලංකාවේ ව්‍යාපෘති 11ක වැඩ යළි පටන් ගන්න ජපානය සූදානම් ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළුව ඇනහිට ඇති යටිතල
2 years ago Tags #ceylonwire ආසියානු කුසලාන කාන්තා අවසන් මහා තරගය අද 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වේ. ඒ, සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම්