1 year ago Tags #ceylonwire හිටපු ඇමැතිකෙනෙක්-පිල්ලෙයාන් සම්බන්ධ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් හිටපු ආණ්ඩුවේ ප්‍රකට අමාත්‍යවරයකු ඇතුළු ඇතැම් ප්‍රධාන හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ යැයි කියන කුමන්ත්‍රණයක් පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන්
1 year ago Tags #ceylonwire මර්වින් රිමාන්ඩ් කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර 0.2137 ක ඉඩමක් සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් මිලියන 75 ක මුදලක් වංචා කිරීම
1 year ago Tags #ceylonwire ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මේ වසරේ ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කෙරේ මේ වසරේ ජුනි මාසය වන විට ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය අදහස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට
1 year ago Tags #ceylonwire මර්වින්ගේ ඉඩම් වංචා කේස් එකට තවත් හයක් අත්අඩංගුවට කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර 0.2137 ක ඉඩමක් සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් මිලියන 75 ක මුදලක් වංචා කිරීම
1 year ago Tags #ceylonwire මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් වෙළඳපොළේ – වෙළඳ ඇමැති හෙළිකරයි මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් තොගයක් දේශීය වෙළෙඳපොළට පැමිණ ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire අස්වැසුම ගන්න සමහරු කුඩු ගහනවලු අස්වැසුම ප්රතිලාභ ලබන ඇතැම් පුද්ගලයන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂාව සහ
1 year ago Tags #ceylonwire GMOA දොස්තරලා වර්ජනය අත්හිටුවයි හෙට දිනයේ කැඳවා තිබූ තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ, එම සංගමය
1 year ago Tags #ceylonwire “අරුණ පත්තරේ බොරු කියලා – රට අස්ථාවර කරන්න හදලා”!-වරප්‍රසාද කමිටුවට කැඳවන්නැයි නි.ඇමැති ඉල්ලයි (වීඩියෝ) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ ප්‍රේෂණ සඳහා බද්දක් පැනවීමට රජය තීරණය කර ඇති බවට සතිඅග අරුණ පුවත්පත විසින් වැරදි තොරතුරු ප්‍රචාරය
1 year ago Tags #ceylonwire මාර්තු 15 වැනිදාට රිලවු-මොණරු-දඬුලේන්නු පෝලිම් ගස්සන්න නාමල් ලෑස්ති වෙයි (වීඩියෝ) කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ රජය විසින් රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් ඇතුළු බෝගවලට හානිකරන සතුන් පිළිබඳ සංගණනයක් පවත්වන බවයි.
1 year ago Tags #ceylonwire ලංවිම කවදාවත් ජනතාවට හිතවාදී විදිහට තීරණ ගන්නේ නෑ – රවී පෙන්වාදෙයි(වීඩියෝ) රජයේ ප්‍රතිපත්තිය, විෂය භාර ඇමැතිවරයාගේ ප්‍රකාශයන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිවේදනයන් අතර පැහැදිලි පරස්පරතාවන් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු