
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ප්‍රතිපත්තිය, විෂය භාර ඇමැතිවරයාගේ ප්‍රකාශයන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිවේදනයන් අතර පැහැදිලි පරස්පරතාවන් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පෙන්වාදුන්නේය.
පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, පුනර්ජනනීය විදුලිය උත්පාදනය කරන්නන් අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ තීරණ අතීතයේ සිට ගැටලුකාරී බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා, ලංවිම රටට ගැලපෙන පරිදි වෙනස් නොවන්නේ නම් පාරිභෝගිකයා වෙනස්විය යුතු බව අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart