2 years ago Tags #ceylonwire නි.ඇමැති වටගල රියැදුරුට ‘බුරුවා’ කියපු එකට ඇමැති නලින්ද සමාව ඉල්ලයි පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට ඊයේ අළුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී වෙඩි තබා ඝාතනය කළ සිදුවීමෙන් අනතුරුව එම අධිකරණ භූමිය වෙත
2 years ago Tags #ceylonwire රාජපක්ෂලාගේ බලපෑම් ගැන කියපු මිද්දෙණියේ ‘කජ්ජාගේ’ ඝාතනය ගැන හොයන බව රජය කියයි පසුගියදා මිද්දෙනියේදී ඝාතනයට ලක්වූ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා‘ නමැත්තා, මීට පෙර අනාවරණය කර ඇති ඔහුට එල්ලවූ බව කියන දේශපාලන බලපෑම්
2 years ago Tags #2025_අයවැය කණ කපාගන්නා බවට කබීර් ආණ්ඩුවට අභියෝග කරයි 2025 අයවැයෙන් යෝජනා කර ඇති පරිදි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා රාජ්‍ය සංවර්ධන බැංකුවක් මේ වසර ඇතුළත රජයට පිහිටුවුව
2 years ago Tags #ceylonwire ඡන්දෙ තවම නැතත් වැඩ පටන් ගන්න දවස ගැන කියලා ඇමැති ගැසට් එකක් ගහයි පළාත් පාලන ආයතන 337 ක සභිකයන්ගේ ධුර කාලය 2025 ජුනි 2 වන දින ආරම්භ විය යුතු බව සඳහන් කරමින් ගැසට්
2 years ago Tags #ceylonwire සීසන් තියෙන අයව මග දාලා ගියොත් ලංගම සේවකයන්ට බඩුම තමයි ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මිලදී ගන්නා වාර ප්‍රවේශපත්‍ර සහිත පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එම බස්
2 years ago Tags #ceylonwire පාස්පෝර්ට් කන්තෝරුව අද ඉඳන් පැය 24ම වැඩ – බත්තරමුල්ලට රෑ බස් සර්විස් එකකුත් පටන් ගනී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද(19) සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය
2 years ago Tags #ceylonwire හිටපු ඇමැති පියංකර ජයරත්නට එරෙහිව අධිචෝදනා ගොනුකරයි හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ. සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු
2 years ago Tags #ceylonwire ටිරාන්ට දිගටම STF ආරක්ෂාව දෙන්න රජය තීරණය කරයි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව අඛණ්ඩව යෙදවීමට රජය තීරණය කර තිබේ. ඒ, ඔහුට ජීවිත තර්ජන
2 years ago Tags #ceylonwire ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ ගැන ඉන්දියාවෙන් සහ ජර්මනියෙන් වාර්තා ලැබෙයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රම්බුක්වැල්ල සම්බන්ධ බවට චෝදනා එල්ලවන කුප්‍රකට හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවේ අදාළ ඖෂධය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සහ ජර්මනියෙන් රසායනාගාර
2 years ago Tags #ceylonwire නොරොච්චෝලේ අවදානමේ-එක දිගට දිව්වොත් ආයෙත් නවතින්න පුළුවන්ලු නොරොච්චෝලේ බලාගාරයේ මෙහෙයුම් ස්ථායීතාවය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවන් කනස්සල්ල පළකර තිබේ. විශේෂයෙන්ම ජාතික විදුලිබල පද්ධතියේ වත්මන් අස්ථාවරත්වය සැලකිල්ලට