2 weeks ago Tags #ceylonwire නිෂ්පාදිත දිනය අවුරුදු දෙකහමාරක් ඉස්සරහට දාලා විකුණන්න හදපු පරණ හාල් තොගයක් අල්ලයි නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස්කර ආනයනික සහල් තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ
1 month ago Tags #ceylonwire කෑම ජාතිවලට ගහලා තියෙන හැම බද්දක් ගැනම අලුත් ආණ්ඩුවේ අවධානය යොමුවෙයි ආහාර ද්‍රව්‍ය සඳහා අදාළ වන සියලුම බදු නව රජය සමාලෝචනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත
2 months ago Tags #ceylonwire වාහන ආනයනය ගැන අලුත්ම තීරණ මෙන්න : ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි නොකළොත් අලුත් බද්දක්-කාර් වෑන් ගෙන්නන්න පෙබරවාරියේ කැබිනට් පත්‍රිකාවක් ආනයනය කර දින 90ක් ඇතුළත වාහනය ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් නව රෙගුලාසි යටතේ වාහන ආනයනකරුවන්ගෙන්
2 months ago Tags #ceylonwire පොල්තෙල් ගැන භයානක අනාවරණයක් – පොල්තෙල් කියලා විෂ තෙල් කිලෝ කෝටි 8000ක් වෙළඳපොළට දාලා මෙරට කූට ආනයනකරුවන් කිහිපදෙනකු කෘත්‍රිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත්
7 months ago Tags #ceylonwire අදියර 04ක් යටත් වාහන ගෙන්නන්න රජයේ අවධානය වාහන ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව අදියර හතරක් යටතේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව මුදල්
9 months ago Tags #ceylonwire ලංකාවට ළූණු නැව් එන එකත් දැන් නිව්ස් එකක් වෙලා ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
1 year ago Tags #ceylonwire සීනි හිඟයට විසඳුම් ආනයනකරුවන්ගේ අහගන්න රජය සූදානම් වෙයි සිල්ලර වෙළෙඳපොළේ පවතින සීනි හිඟය සහ තොග සඟවන්නන්ට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය අද (16)
1 year ago Tags #ceylonwire කන්ටේනර් ප්‍රවාහන ගාස්තුත් ඊයේ රාත්‍රියේ සිට ඉහළට – ආනයනික භාණ්ඩ මිලට බලපෑම් රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊයේ රාත්‍රියේ සිට ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත්