12 months ago Tags #ceylonwire භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දැනට ක්‍රියාත්මක විමර්ශනයක් සම්බන්ධයෙන්
12 months ago Tags #ceylonwire වතු සේවක වැටුප් ගෙවිල්ල ගැන කවිරත්න අල්ලස් එකටයි විගණකාධිපතිටයි ලියයි පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතු සේවකයන්ට රුපියල් 200 බැගින් ගෙවීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 5ක් වෙන් කිරීමේ කාර්යයට මැදිහත් වන
12 months ago Tags #ceylonwire ප්‍රසන්නට හරියට කන්න නොලැබුණොත් ජීවිතේ අනතුරේ – නීතිඥයෝ අධිකරණයට කියලා දූෂණ ක්‍රියාවක් සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ඊයේ ඇප ලැබීමට හේතුවී ඇත්තේ ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ
1 year ago Tags #ceylonwire සති කීපයක් ආණ්ඩුවේ බත් කන්න ගම්මන්පිල ලැස්ති වෙයි ඒකාබද්ධ විපක්ෂය නොවැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලියට පෙර තමා සිරගත කිරීමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු
1 year ago Tags #ceylonwire රු.10,000ක ජරාවක් ගත් කොළඹ දිසා අධිකරණයේ කාකාස අල්ලස් කොමිසමට මාට්ටු රුපියල් 10,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ කාර්යාල සහකාරවරයකු අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. නඩු
1 year ago Tags #ceylonwire දුෂණ චෝදනාවලදි පාඩුව පොළියත් එක්ක ගෙවන්න කරන ඉල්ලීම්වලට අල්ලස් කොමිසමේ අවසර – හැබැයි උසාවි යන්නම වෙනවා රාජ්‍යයට මූල්‍යමය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති චූදිතයන් විසින් එම පාඩු පොලිය සමඟ ආපසු ගෙවීම සඳහා
1 year ago Tags #ceylonwire මනූෂගේ අපේක්ෂිත ඇප උසාවිය ප්‍රතික්ෂේප කරයි | හෙට අල්ලස් කොමිසමට අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් නිදහස් | රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්කෙරේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩු තුනක තුන්වන සැකකරු වන හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ
1 year ago Tags #ceylonwire දයාසිරිගේ චෝදනාවට කථානායක සිය තීන්දුව කියයි අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කිරීම සම්බන්ධයෙන් සභානායකවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කර නොමැති බව කථානායක ජගත් වික්‍රමරත්න
1 year ago Tags #ceylonwire ශෂීන්ද්‍රට වන්දි ගන්න සපෝට් කළා යැයි වන්දි ගෙවීමේ කාර්යාලයේ හිටපු ලොක්කී අත්අඩංගුවට මහවැලි අධිකාරිය සතු ඉඩමක් සම්බන්ධයෙන් සිදු වූ බවට සැකකෙරෙන වන්දි වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වන්දි ගෙවීමේ කාර්යාලයේ හිටපු වැඩබලන