
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ දැවැන්ත පිම්මක් | මෙගාවොට් 60ක දෙවන බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොළඹ වරායට
ශ්රී ලංකාවේ විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීමේ අරමුණින් ක්රියාවට නැංවෙන ‘බැටරි බලශක්ති ගබඩා

