
“අපේක්ෂකයෝ ගාණ තව වැඩි උණොත් එක්කෙනෙකුට රු.මිලියන 200ක් විතර වැඩිපුර වියදම් කරන්න වෙනවා – සමහරු ඡන්දෙ ඉල්ලන්නේ වැලි පර්මිට් එකක් ගන්න” – මැතිවරණ කොමසාරිස් කියයි(වීඩියෝ)
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ගණන තවදුරටත් ඉහළ ගියහොත්, වැඩිවන එක් අපේක්ෂකයකු වෙනුවෙන් ජනතාවට රුපියල් මිලියන 200ක පමණ මුදලක් අතිරේකව දැරීමට සිදුවන







