2 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකත්වයට ධම්මික පෙරේරාවත් සළකා බලන බව පොහොට්ටුව කියයි(වීඩියෝ) ශ්රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 4 දෙනෙකු සළකා බලමින් සිටින බව එම පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.