1 year ago Tags #ceylonwire ජනපති ජර්මානු ජනපති හමුවෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) විසින් අද (11) උණුසුම්
1 year ago Tags #ceylonwire ජනපති ජර්මනියට ළඟාවෙයි – ජර්මානු ජනපති හමුව අද පස්වරුවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග්
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව යටතේ නීතිවිරෝධී ලෙස තවත් සිරකරුවන් 68ක් නිදහස් කරලා අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කියාසිටියේ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ තවත් අවස්ථා තවදුරටත්
1 year ago Tags #ceylonwire ජනපති ජර්මනිය බලා පිටත්වෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති
1 year ago Tags #ceylonwire නීතිවිරෝධී ලෙස සිරකරුවන් නිදහස් කිරීම ගැන ජනපති කට අරී(වීඩියෝ) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීතිවිරෝධී ලෙස සිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය. ශිෂ්ටසම්පන්න ජාතියක් වශයෙන්
1 year ago Tags #ceylonwire පහුගිය නත්තලටත් ජනාධිපති සමාව යටතේ හොර පාරෙන් 20ක් නිදහස් කරලා! පසුගිය වසරේ නත්තල් උත්සවයේදී නීතිවිරෝධී ලෙස ජනාධිපති සමාව යටතේ පුද්ගලයන් 20 කට වැඩි පිරිසකට නිදහස් කර තිබේද යන්න පිළිබඳව ශ්‍රී
1 year ago Tags #ceylonwire බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට වැඩ තහනමට ලක් කර අනිවාර්ය නිවාඩු යවන ලද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire ජනපති හෙට ජර්මනියට ජනාධිපති අනුර කුමාර දිසානායක ජුනි 11 සිට 13 දක්වා ජර්මනියේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මියර්ගේ ආරාධනයකට
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව : අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස් අත්අඩංගුවට වෙසක් පොහෝ දින ජනාධිපති සමාව යටතේ සිරකරුවකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව – තවත් වැරදිකරුවන් රැසක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ඇති බව හෙළිවේ වෙසක් සමයේදී ජනාධිපති සමාව යටතේ මතභේදාත්මක රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය