7 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ මහේල – සංගා ජනපති සමග අත්වැල් බැඳගනී(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානයකගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගය පළකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනකු
7 months ago Tags #ceylonwire අලි මිනිස් ගැටුමේ තරම ජනපති කියයි – 2023දී අලි මරණ 484යි – පුද්ගල මරණ 182යි අලි මිනිස් ගැටුම් හේතුවෙන් 2023 වසරේදී මිනිසුන් 182ක් සහ අලින් 484ක් මිය ගොස් ඇති බව ජනාධිපති අනුර දිසානායක ‘ක්ලීන් ශ්‍රී
7 months ago Tags #ceylonwire හිටපු ලේකම් කෙනෙක්ගෙන් ආණ්ඩුවේ සහෝදරවරුන්ට සංදේශයක් වර්තමානයේ පවතින්නේ සන්ධාන රජයක් නොවන බැවින් අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තරව විසඳා ගතයුතු බවත් එසේ නොවී එම ගැටලු මාධ්‍ය ඉදිරියට ගෙන ඒම
7 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපති අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පටන්ගනී(ඡායාරූප) ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ විය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’
7 months ago Tags #ceylonwire ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනපති නව වසරට සුබපතමින් කියයි ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව
7 months ago Tags #ceylonwire ඉන්දියාව ඇහැ ගහගෙන ඉන්න නැගෙනහිරට චීනයත් රිංගයි – මිනිස්සු ගෙන්නලා බඩු බෙදයි නැඟෙනහිර පළාතේ පසුගිය ගංවතුරෙන් විපතට පත් ජනතාව සඳහා චීනය රුපියල් මිලියන 16ක වටිනා ආහාර ද්‍රව්‍ය පාර්සල් 2,470ක් පරිත්‍යාග කර තිබේ.
7 months ago Tags #ceylonwire නැවතිලා තිබ්බ ආයෝජන ව්‍යාපෘති ආයෙත් පටන් අරන්(වීඩියෝ) නවතා දමා තිබූ අන්තර්ජාතික සහ විදේශීය ආයෝජන ව්‍යාපෘති කිහිපයක් නව රජය පිහිටුවීමත් සමඟ යළි ආරම්භ කර ඇති බව රජයේ ප්‍රකාශක
7 months ago Tags #ceylonwire ඔන්ලයින් හරි කමක් නැහැ ඉක්මණට නඩු අහලා පාතාල-කුඩු කේස් ඉවර කරන්න – ජනපතිගෙන් උපදෙස් බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
7 months ago Tags #ceylonwire නව යුද හමුදාපති – නව නාවික හමුදාපති පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල්
8 months ago Tags #ceylonwire ලංකාවේ රග්බි ප්රශ්නය විසඳගන්න හිටපු ක්‍රීඩකයෝ කට්ටියක් ජනපති හමුවෙන්න ලෑස්තියි මෙරට හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට දැක්වීමට සැලසුම් කර ඇති