1 year ago Tags #ceylonwire ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු පත්කෙරේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු පත්කරනු ලැබ තිබේ. ඊට
1 year ago Tags #ceylonwire ජනාධිපති රාජ්‍ය සංචාරයකට මාලදිවයිනට ළඟාවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක දින තුනක නිල රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයිනට පැමිණ තිබේ. මෙම සංචාරය මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ
1 year ago Tags #ceylonwire IMF නිර්දේශවලට පිටින් පෝට්සිටියේ සමාගම්වලට බදු සහන පැහැදිලි නීති රාමුවක් ක්‍රියාත්මක වන තුරු බදු සහන දිරිගැන්වීම් අත්හිටුවන බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) සහතික වී තිබියදීත්, කොළඹ වරාය
1 year ago Tags #ceylonwire “අවශ්‍ය නම් ජනාධිපති හෙලිකොප්ටරෙන් යන්න ඕනේ”-ලාල් කියයි(වීඩියෝ) කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාව ශක්තිමත් කළයුතු යැයි තමන් විශ්වාස කරන බවයි. රැස්වීමකදී අදහස් දක්වමින්
1 year ago Tags #ceylonwire මෙගා ව්‍යාපෘතිවලට ඉදිරිපත්වෙන දේශීය සමාගම්වලට විදේශ ණය සොයාගන්න නියෝග! අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘතිවලදී, ඒ සඳහා ලංසු තැබීමට අපේක්ෂා කරන දේශීය පාර්ශවයන්ට මෙරට බැංකුවලින් ණය ලබා ගැනීම වෙනුවට විදේශයන්ගෙන්
1 year ago Tags #ceylonwire සමුපකාර සමිති ගැන ප්‍රශ්නෙට මැදිහත් වෙන්නැයි ජනපතිට ඉල්ලීමක් සමුපකාර සමිති සම්බන්ධ නීතිමය ප්‍රතිසංස්කරණ අවලංගු කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට සමූපකාර සුරැකීමේ ජාතික
1 year ago Tags #ceylonwire අලි රකින්න සිවිල් ආරක්ෂක බලකායෙන් 5000ක් වන අලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරු හා
1 year ago Tags #ceylonwire ජනපති අනුර සඳුදා මාලදිවයිනට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සඳුදා (ජූලි 28) මාලදිවයිනේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනය කළේය.
1 year ago Tags #ceylonwire ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනහැර දක්වමින්, අනාගත සැලසුම්, ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ජාතික ප්‍රමුඛතා ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire මීළඟ අගවිනිසුරු ධුරයට විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම ස්ථිර කෙරේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරුවරයා ලෙස ඉදිරිපත් කළ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම සඳහන් නාමයෝජනාව