2 years ago Tags #ceylonwire කංචන අනුරට අභියෝග කරයි – අනුර විවාදයට වසන්තව දෙයි – ඇමැති බෑ කියයි මෙරට විදුලිබල ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස
2 years ago Tags #ceylonwire දේශපාලකයෝ බස් එකේ යන සංස්කෘතියක් නිර්මාණය කරනවා – අනුර කියයි දේශපාලඥයින් බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන නව දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය (NPP) විසින් නිර්මාණය
2 years ago Tags #ceylonwire කෝප් කමිටුවට අද අලුත් සභාපතිවරයෙක් ක්‍රිකට් ආයතනයේ දූෂණ,වංචා සහ අක්‍රමිකතා විමර්ශනය සඳහා අලුත් සභාපතිවරයකු තාවකාලිකව පත්තර ගැනීම සඳහා කෝප් කමිටුව අද (2) රැස්වන බව කථානායක
2 years ago Tags #ceylonwire උසාවියෙන් වැරදිකාරයො කරපු මහින්දට ගෝඨාට අයවැයෙන් මුදල් වෙන්කිරීමට විරෝධය(වීඩියෝ) හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සඳහා 2024 අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire අනුර අඩියක් පෙරට – සජිත් සහ රනිල් තවත් පසුබසී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ජන ප්‍රසාදය තවදුරටත් පහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ නවතම
2 years ago Tags #ceylonwire AKD භාග්ලේ එක්ක මොනවද මේ කරන්නේ? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී රටේ ආර්ථික අර්බුදය
2 years ago Tags #ceylonwire සාගරගේ ‘බංකොලොත් කමිටුව’ අහෝසි කරයිද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ ආර්ථික පරිහානියට මූළිකවූවන් පිළිබඳ තීන්දුවක් ලබා දී ඇති බැවින් මෙරට බංකොලොත්භාවය පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire දේශබන්දුට රස්සාවක් දුන් බව ශම්මිලා පිළිගනී දැනට ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට ලබාදී ඇතැයි කියන උපදේශක භූමිකාව පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire “ප්‍රසන්න රණතුංග කියන්නේ ලියාපදිංචි කප්පම්කාරයෙක්, අපි ශම්මිව දැකල තියෙන්නේ TV එකෙන් විතරයි” – අනුර(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් ජාතික ජන බලවේගය මුදල් ලබාගත් බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඊයේ කළ
2 years ago Tags #ceylonwire විපක්ෂයේ මන්ත්‍රීවරු අරගෙන ආණ්ඩුවක් හදන්න අනුර සූදානම් වෙයි පාර්ලිමේන්තු මැතිවරණයකින් වාමාංශික ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ආසන 113ක් ලබාගැනීමට නොහැකි වුවහොත්, වෙනත් පක්ෂවල තනි මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගැනීමට සිදුවිය