4 months ago Tags #ceylonwire රථවාහන ආනයනයේදී අයකරන සීයට 50ක අධිභාරය අද සිට නැවතත් නිශ්චිත ආනයනික භාණ්ඩ සඳහා අදාළ රේගු ආනයන බද්ද සඳහා තාවකාලිකව 50%ක අධිභාරයක් ක්‍රියාත්මක කිරීම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
4 months ago Tags #ceylonwire විජේට සුබපතලා ජනපති ප්‍රොටෝකෝල් කඩලා | එජාපයෙන් චෝදනා තමිල්නාඩු මහඇමැති ධූරයට පත් වූ සී. ජෝසප් විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව සුබපැතුම් එක්කිරීම දැකීමෙන් පුදුමයට පත් වූ බව
5 months ago Tags #ceylonwire ගල් අඟුරු ආනයනය හොයන ජනාධිපති කොමිසමට අපි යන්නේ නැහැ| පාඨලී ඇතුළු පිරිසක් කියති ගල් අඟුරු ආනයනය පිළිබඳ සොයා බලන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි නොදෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ
5 months ago Tags #ceylonwire මහනුවර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර
5 months ago Tags #'දිට්වා' “රාජකාරිය ගැන බියක් ඇති කර ගන්න එපා|නීති රාමුව තුළ කටයුතු කරමින් ජන ජීවිතය ගොඩනංවමු”- ජනපති කියයි දිට්වා වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන පීඩාවට පත් ජන ජීවිතත්, එම ප්‍රදේශත් සංවර්ධනය වෙනුවෙන් ඵලදායීව සහ කාර්යක්ෂමව
5 months ago Tags #ceylonwire “මොන කාලයක් විරාජමාන වුණත් ඕන කෙනෙක් නීතියට යටත් | නමක් කියවුණොත් කටඋත්තරයක් ගන්න ඕනේ” – ජනපති කියයි කිසියම් පරීක්ෂණයකදී යම් පුද්ගලයකුගේ නමක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ වුවහොත් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීම නීතිය බවත් තමාගෙන් පවා එවැනි ප්‍රකාශයක් ගැනීමට හැකියාව
5 months ago Tags #ceylonwire ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට|රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර අවසන් දිළිඳු බව තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින්, මේ වන
5 months ago Tags #ceylonwire ජනපති අනුර මැයි රැලියකදී කියපු නඩු කතාවට නීතිඥ සංගමයත් දොස් කියයි| අධිකරණය ගැන තියෙන ජනතා විශ්වාසය රකින්නැයි ඉල්ලයි අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශ පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කණස්සල්ල පළ කර තිබේ. එවැනි
5 months ago Tags #ceylonwire අධිකරණය ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක් | මැයි දිනයේ කළ ප්‍රකාශයත් ඉල්ලා අස්කර ගන්නලු අධිකරණයට ගරු කරන ලෙසත් එහි ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා විපක්ෂයේ විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පමණ ජනාධිපති
5 months ago Tags #ceylonwire විදුලි දුම්රියේ වැඩ ලබන අවුරුද්දේ මුල පටන් ගන්නවලු(වීඩියෝ) කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා විදුලි දුම්රිය පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු 2027 මුල් භාගයේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කරන බව ප්‍රවාහන