
“සජිත් රනිල්ට අතට අත නොදීම ගැන ලොකුවට සද්ද දාන්න ඕනේ නෑ – සජිත් ඒ වෙලාවේ වෙන වැඩක් කර කර හිටියේ” – සුජීව සේනසිංහ
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමේ දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අතට අත නොදීම ගැන අනවශ්‍ය ඝෝෂාවක් ඇතිවෙමින් පවතින