2 years ago Tags #ceylonwire ළමා නිවාසයේ දැරියන්ව පාලිකාව මුදලට විකුණලා – ළමා නිවාසෙම කාමර පහසුකමුත් දීලා පරිවාස දෙපාරිතමේන්තුවට අයත් මහනුවර ප්‍රදේශයේ ළමා රැදවුම් මධ්‍යස්ථානයක පාලිකාවක එහි රඳවා සිටින දැරියන් ලිංගික කටයුතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි
2 years ago Tags #'කුකුල්_චමින්ද ‘කුකුල් චමින්ද’ට හිරේදී ගහලා නෑ කියන්නේ අනුරාධපුර බන්ධනාගාරය තුළදී ‘කුකුල් චමින්ද’ නම් පුද්ගලයාට කිසිදු පහරදීමක් සිදුව නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සිඟිත්තියකට
2 years ago Tags #'කුකුල්_චමින්ද දරුවාට පහරදී හිරේ ගිය ‘කුකුල් චමින්ද’ රැඳවියන්ගෙන් ගුටිකා රෝහලේ බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් ‘කුකුල් චමින්ද’ යන සැකකරුට
2 years ago Tags #ceylonwire අනුරාධපුරේ ජලභීතිකාව නැත්තටම නැති කරලලු අනුරාධපුර පුදබිම ජලභීතිකා රෝගයෙන් තොර කලාපයක් ලෙස අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය වසර හතරක කාලය තුළ
2 years ago Tags #ceylonwire උසාවියේ රෙජිස්ට්‍රාර් වෙනුවට නීතිඥයෙක් සීල් එක උස්සලා හොර අස්සන් ගහලා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවට අස්සන් තබන නිලධාරියාගේ නිල මුද්‍රාව පැහැරගෙන වංචනික ලෙස එම නිල මුද්‍රාව තබා, එම නිල මුද්‍රාව
2 years ago Tags #ceylonwire ජේතවනේ අකුණු සන්නායකය උස්සන්න හදල තියෙන්නේ TV රියැලිටි තරුවක් අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබෙන ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක
2 years ago Tags #ceylonwire ජේතවනේ අකුණු සන්නායකය උස්සන්න ආපු තුනක් දැලේ අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යෑමට පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථයක් සමග පෙරේදා
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ මංගල ඡන්ද රැස්වීමෙන් ෂෙහාන් සේමසිංහ කපලා අනුරාධපුර තලාව නගරයේදී පෙරේදා (26) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුවට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයකු වන මුදල් රාජ්‍ය අමාත්‍ය
2 years ago Tags #ceylonwire පොලිසියේ දෙදෙනෙක් ගිය බයිසිකලයක් උඩට ගහක් කඩාගෙන වැටිලා – එකෙනෙකුගේ කොන්ද කැඩිලා බරපතලයි කවරක්කුලම හන්දියේදී යතුරුපැදියක් පැදවූ අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මතට පාර අයිනේ ගසක් කඩාවැටීමෙන් ඔවුන් බරපතළ තුවාල ලබා
2 years ago Tags #ceylonwire පොහොට්ටුව 26 වැනිදා අනුරාධපුරයෙන් ඡන්ද ප්රචාරක වැඩ අරඹන්න සූදානම් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නුදුන් බව පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණ සඳහන්