
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගොඩනගන සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම තරුණ ඇමැතිවරුන්ට තැනක් ලබා දී ඔවුන් ඉදිරියට රැගෙන ඒම සිදුකළ යුතු බව මෙහිදී සැළකිල්ලට ගෙන ඇති බව වාර්තා වේ.
එසේම මෙම ඇමැතිවරුන් පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart