
පිරිමි T20 ලෝක කුසලානය| ඉන්දියාවට යන්න බැහැ කියපු බංග්ලාදේශය කාණ්ඩය මාරු කරන්න ඉල්ලයි – අනුමත කළොත් ශ්රී ලංකා කණ්ඩායමටත් බලපෑමක් වෙයි
ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලය විසින් ඔවුන්ගේ කණ්ඩායම සිටින කාණ්ඩය මාරු කිරීම සඳහා කර ඇති ඉල්ලීම









