1 year ago Tags #ceylonwire කටුකුරුන්ද මෝටර් රථ තරගාවලියට අධිකරණ නියෝගයක් රෝයල් ඔටෝමොබයිල් ක්ලබ් ඒෂියා විසින් සංවිධානය කරන ලද කටුකුරුන්ද පරිපථ තරගාවලිය මාර්තු 29 සහ 30 යන දිනවල පැවැත්වීමට අවසර දෙමින්
1 year ago Tags #ceylonwire නවහැවිරිදි දැරියක් දූෂණය කර සිරුර විකෘති කළ විත්තිකරු අවුරුදු 51ක් බරපතල වැඩ එක්ක හිරේට නවහැවිරිදි දැරියක් දූෂණය කර සිරුර විකෘති කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකුට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසින් වසර 51ක
1 year ago Tags #ceylonwire වෛද්‍ය සිසුන්ගේ උද්ඝෝෂණය – අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද
1 year ago Tags #ceylonwire බීලා වාහන එළෙව්වොත් ජිවිත කාලෙටම ලයිෂන් කැන්සල්!-මෙන්න පානදුරෙන් නඩු තීන්දුවක් බීමතින් පෞද්ගලික බස් රථයක් පැදවීම සම්බන්ධයෙන් බස් රථ රියදුරකුගේ බලපත්‍රය ජීවිත කාලය පුරාම අත්හිටුවීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති
1 year ago Tags #ceylonwire හැංගිලා ඉන්න ප්‍රසන්නගේ ඉල්ලීමට උසාවිය උත්තරයක් දෙයි අභියාචනාධිකරණය නිවේදනය කළේ, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ඉදිරියට යා යුතුද නැද්ද
1 year ago Tags #ceylonwire එප්පාවල බෞද්ධ භික්ෂුව ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට එප්පාවල කිරලෝගම රුක්සෙවන ආරාමයේ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරත්න හිමියන්ගේ (69) අමානුෂික ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දුරකථන වාර්තා
1 year ago Tags #ceylonwire ලයිකා නඩුව විභාගයට දින දෙයි-සුබාස්කරන් ලොකුම ලෙයර්ලා අල්ලයි ලයිකා සමූහය විසින් ජනමාධ්‍ය ආයතන 11 කට අධික සංඛ්‍යාවක් සහ විකාශන බලපත්‍ර ලබාගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක්
1 year ago Tags #ceylonwire අනුරාධපුර සිද්ධිය – පෙරට්ටුවේදී වෛද්‍යවරිය සැකකරු හඳුනාගනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වින්දිත වෛද්‍යවරිය විසින් හඳුනාගෙන ඇත. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය
1 year ago Tags #ceylonwire යෝෂිතලාගේ නයිට් ක්ලබ් වලිය – සැකකරුවෝ රිමාන්ඩ් කොළඹ යුනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට පසුගිය සෙනසුරාදා (22) රාත්‍රියේ සිදු වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
1 year ago Tags #ceylonwire අලුතින් මහේස්ත්‍රාත්වරු පත්කිරීම අවුලක – ඇමැති නිදිද? පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති අධිකරණ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී, අධිකරණවල ගොඩගැසී ඇති විශාල නඩු සංඛ්‍යාව, නඩු විසඳීමට ගතවන විශාල කාලය සහ