1 year ago Tags #ceylonwire ඇප ලැබුණු චාමර රිමාන්ඩ් තවත් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති
1 year ago Tags #ceylonwire චාමර සම්පත්ට ඇප දූෂණ චෝදනා මත අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඇප ලබා දී තිබේ. කොළඹ ප්‍රධාන
1 year ago Tags #ceylonwire CIDය දුම්බර ගිහින් දේශබන්දුගෙන් ප්‍රකාශ සටහන් කරගනී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ
1 year ago Tags #ceylonwire ආදුරුප්පු වීදියේ ලක්ෂ දාසයේ කොල්ලය පිටුපස වැලිකඩ පොලිසියේ කොස්තාපල්ලා දෙන්නෙක් රුපියල් මිලියන 1.6 ක පැහැරගැනීමක්, පහරදීමක් සහ මංකොල්ලයක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ තවත්
1 year ago Tags #ceylonwire හරක් හොරකමකට හොයන වැලිකන්ද OICගේ සියලුම දේපළ අත්හිටුවයි ගව ජාවාරම් නඩුවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සහ අත්අඩංගුවට ගැනීම මගහරිමින් සිටින වැලිකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට අයත් සියලු වත්කම් අත්හිටුවීමට පොළොන්නරුව
1 year ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට-විවාදයත් ළඟදීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අදාළ
1 year ago Tags #ceylonwire ‘කච්චතිව්’ ශ්‍රී ලංකාවටද? ඉන්දියාවටද? – නඩුව සැප්තැම්බර් 15දා කච්චතිව් දූපත් රාජ්‍යයට ‘පවරාදීම’ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව දශකයකට වැඩි කාලයක් පැරණි අභියෝගයක පෙත්සම්කරු
1 year ago Tags #ceylonwire අවුරුදු 9ක දැරියට ලිංගික අපයෝජන කරපු එළවලු වෙළෙන්දාට අවුරුදු 14ට පසුව අවුරුදු 15ක සිරදඬුවමක් නවහැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15
1 year ago Tags #ceylonwire දේශබන්දුට ගෙදරින් කන්න දෙන්න අවසර දෙයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා
1 year ago Tags #ceylonwire බටලන්ද පැහැරගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවෝ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතයට අනුව, චෝදනා ගොනු කිරීම හෝ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම තීරණය කිරීම නීතිපතිවරයාට පැවරී ඇති බව ජනාධිපති