12 months ago Tags #ceylonwire පද්මෙගේ අයිස් ෆැක්ටරියේ වැඩකරන්න පාකිස්ථානෙන් දෙන්නෙක් ගෙනත් කෙහෙල්බද්දර පද්මේ විසින් අරමුදල් සපයන ලදැයි කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථානයක් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යෑම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින්
12 months ago Tags #ceylonwire ඇල්ලේ මාරක අනතුර – මියගිය 15දෙනාගෙන් 13ක් තංගල්ල නගර සභා සේවකයෝ ඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරින් ජීවිත අහිමි වූවන් අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා සහ සේවකයන් 12 දෙනෙකු සිටින බව පළාත්
12 months ago Tags #ceylonwire ඇල්ලේ දී බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
12 months ago Tags #BYD_වාහන ශ්‍රී ලංකා රේගුවට BYD වෙතින් බරපතල චෝදනාවක් රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ
12 months ago Tags #ceylonwire අධිකරණ ඇමැති සමූහ මිනීවළවල් බලන්න යයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කල්මුණේ, කලවංචිකුඩි සහ කුරුක්කුලමඩම් අවට සමූහ මිනීවළවල් පවතින බවට පැමිණිලි ලැබී ඇති ප්‍රදේශවල
12 months ago Tags #ceylonwire රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ අදියර දෙකක් යටතේ තෝරාගත් රජය
12 months ago Tags #ceylonwire ඉන්දුනීසියාවෙන් ගෙනා ‘බැකෝ සමන්’ගේ බිරිඳ රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘බැකෝ සමන්’ගේ බිරිඳ සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග
12 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමට පැමිණිලි ගලයි – උප්පැන්න නැති සල්ලි නිසා ලොක්කෝ රැසක් ගැනත් පැමිණිලි ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුට එරෙහි චෝදනා ඇතුළුව අල්ලස් පැමිණිලි 1,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විමර්ශන සිදුකෙරෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ
12 months ago Tags #ceylonwire අරගලයට පහරදීමේ නඩුවේ ඉදිරි කටයුතු නීතිපතියේ හිරවෙලා 2022 මැයි 9 වැනිදා ගාලුමුවදොරදී අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව
12 months ago Tags #ceylonwire බාලවයස්කාර පිරිමි දරුවෙක්ට කෲර වධහිංසා කළ හතරලියැද්ද පොලිසියේ වැඩබලන OICට වන්දි ගෙවන්න නියෝග රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර පිරිමි දරුවකු දින දෙකක් තිස්සේ අනීතික ලෙස පොලිසියේ රඳවාගෙන