2 years ago Tags #ceylonwire කොමිසමට ලැබුණු මැතිවරණ පැමිණිලි 500 පනී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ඊයේ සවස් වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 519ක් ලැබී තිබේ. ජුලි 31 සිට අගෝස්තු 16
2 years ago Tags #ceylonwire රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියට දුන් නියෝගය ; විදේශ අමාත්‍යාංශය හිමාලි වෙනුවෙන් පෙනී සිටී ගෘහ සේවිකාවකගේ වැටුප් සූරාකෑම සම්බන්ධ නඩුවකට ඩොලර් 500,000කට අධික මුදලක් ගෙවීමට නියෝග කළ කැන්බරා හි හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ
2 years ago Tags #news ඡන්ද පෝස්ටර් අයින් කරන්න පොලිසියට කම්කරුවන් 1500ක් ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16
2 years ago Tags #ceylonwire රාජාට වෙඩි තැබුවැයි අත්අඩංගුවට ගත් පොලිසියේ තුන්දෙනාට ඇප බකමූණ දම්පුර ගම ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බකමූණ පොලිසියේ පොලිස්
2 years ago Tags #ceylonwire හොර 5000 නෝට්ටු දීලා රත්තරන් බඩු ගන්න ආපු සැකකරු පොලිස් අත්අඩංගුවේ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 102ක් භාවිත කරමින් ස්වර්ණාභරණ අලෙවිසැලකින් රත්‍රං මිලදී ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු රත්නපුර නගරයේ දී අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire අපේක්ෂ්කයකුට ඡන්දෙට වියදම් කරන්න පුළුවන් සීමාව හෙට අනිද්දට එළියට ඉදිරි ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් අපේක්ෂකයන් විසින් වියදම් කිරීමට ඉල්ලා සිටි මුදල් ප්‍රමාණයන් සඳහා අවසරය මැතිවරණ කොමිසම විසින් ඉදිරි දින
2 years ago Tags #ceylonwire අම්මලා තාත්තලා රට යන නිසයි දික්කසාද වීම නිසයි ළමුන් පරිවාසෙට දාන එක වැඩිවෙලා දරුවන් පරිවාස භාරයට පත්වීමේ සිදුවීම් ඉහළ යෑමට මව්පියන්ගෙන් එක් අයකු හෝ දෙදෙනාම සංක්‍රමණය වීම සහ දික්කසාද වීම හේතුවක් වී තිබෙන
2 years ago Tags #ceylonwire කාටවත් කරදරයක් නැති රාජාට පොලිසිය වෙඩි තියලා – සිද්ධියෙන් ගම්මුත් නොසන්සුන් වෙලා බකමූණ, දමනයාය, දම්පුර ප්‍රදේශයේ නිතර නිතර ගැවසෙන, කිසිවකුට හානියක් නොවූ, ජනතාවගේ ආදරයට පාත්‍ර වූ එක් ඇසක් අන්ධ වූ වන අලියකුට
2 years ago Tags #ceylonwire තායිලන්තෙ අලුත් අගමැතිනි මෙන්න තායිලන්තයේ මීළඟ අගමැති ලෙස පේටොංටාර්න් ෂිනවත්‍රා එරට පාර්ලිමේන්තුව විසින් අද තෝරා පත්කරගෙන තිබේ. ඒ අනුව තායිලන්තයේ වඩාත් ප්‍රසිද්ධ සහ කැළඹිලි
2 years ago Tags #ceylonwire අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස