2 years ago Tags #ceylonwire ජෝනීගේ අපහාස නඩුවත් පත්තුවෙයි : පැමිණිලිකරු ජනාධිපති වෙලා-වගඋත්තරකරු රිමාන්ඩ් එකේ දේවේශසහගත ප්‍රකාශයක් කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අයකර දෙන්නැයි ඉල්ලා ජාතික ජන
2 years ago Tags #ceylonwire රාජිත අධිකරණය මගහැරීම නිසා ඇපකරුවන් තුන්දෙනාට මිලියන 9ක් දඩ ගහයි දැනට අධිකරණය මගහරිමින් සිටින රාජිත අසන්ත නැමැත්තකුගේ ඇපකරුවන් තිදෙනා වෙත කොළඹ මහාධිකරණය රුපියල් මිලියන 09ක දඩයක් පනවා ඇත විත්තිකරු වන
2 years ago Tags #ceylonwire ජොනී අත්අඩංගුවට ගන්න නියෝග සතොස සේවකයින් 2010 සිට 2014 දක්වා මැතිවරණ කටයුතුවලට සම්බන්ධ කර ගත් බවට එල්ල වී ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම
2 years ago Tags #ceylonwire මන්නාරමේ සමූහ මිනීවළවල් දෙකේ ඇටකටු අමෙරිකාවට මන්නාරමේ සමූහ මිනීවළවල් දෙකකින් හමු වූ මිනිස් අස්ථි කොටස්වල සාම්පල් ඇමරිකාවේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාල රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයක් සිදුකිරීමට මන්නාරම
2 years ago Tags #ceylonwire අවුරුදු 15ක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට නියෝග විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විප්ලවයකින් බලයෙන් පහකිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මාසයේදී ඉන්දියාවට පළාගිය බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගන්නා
2 years ago Tags #ceylonwire මළ සිරුරක් නිදහස් කරන්න අල්ලස් ගත් මරණ පරීක්ෂක අල්ලයි යාපනය ශික්ෂණ රෝහලෙන් මෘත ශරීරයක් නිදහස් කිරීම පිණිස රුපියල් පනස්දහසක අල්ලසක් වශයෙන් ලබාගත් නාගරික හදිසි මරණ පරීක්ෂකවරයකු යාපනය පොලිසියේ විශේෂ
2 years ago Tags #ceylonwire හොර අංක තහඩුවකට තංගල්ලේ දේශපාලකයෙක් අත්අඩංගුවට ව්‍යාජ අංක තහඩුවක් සහිත ජීප් රථයක් භාවිත කළ බව කියන තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව
2 years ago Tags #ceylonwire අලුතෙන් ගේන පාස්පෝට් ලබන සඳුදා ඉඳන් දෙන්න පුළුවන්ලු නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සතියේ සඳුදා සිට ආරම්භ වනු ඇති බවත් විදේශ ගමන් බලපත්‍ර තොගයක් සෙනසුරාදා ලැබෙනු
2 years ago Tags #ceylonwire ඉන්දු – කැනේඩියානු අවුල තවත් ඇදෙයි – ඉන්දියාව කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් රටින් පිටුවහල් කරයි කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හය දෙනෙකු රටින් පිටුවහල් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව 2024
2 years ago Tags #ceylonwire උගන්ඩාවේ හොර සල්ලි ගැන ‘උගන්ඩා මැණිකේ’ කියපු කතා ගැන කොට්ටහච්චි මෙහෙම කියයි(වීඩියෝ) ජනතා මුදල් අවභාවිත කර ඇති ඕනෑම අයකුගෙන් එම මුදල් නැවත අයකර ගැනීම මෙරට ජනතාවගේ බලාපොරොත්තුවක් බව ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා