2 years ago Tags #ceylonwire E8 වීසා ප්‍රශ්නෙට CID එක දේශපාලන ලොක්කො ළඟදීම අල්ලයි(වීඩියෝ) කොරියානු E8 වීසා ගැටලුවට සම්බන්ධ ප්‍රධානීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ළඟදීම අත්අඩංගුවට ගනු ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස
2 years ago Tags #ceylonwire නිධන් හාරනවා කියන්නේ බොරු වැඩක් – අවුරුදු 40ක අත්දැකීමෙන් කියන්නේ – මහාචාර්ය අතුල මිථ්‍යා මත යැපෙමින් මිනිසුන් නිෂ්ඵල ව්‍යායාමවලට යොමු නොවිය යුතු බව වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් භූමිය අසල වළ
2 years ago Tags #ceylonwire සේනසිංහගේ සුඛෝපභෝගී රථය මිලියන 100ක බැඳුම්කරයක් මත මුදාහරී අධිකරණ භාරයේ තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ ආන්දෝලනාත්මක සුඛෝපභෝගී රථය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත මුදා හැර තිබේ. කොටුව
2 years ago Tags #ceylonwire චැනල් 4 චෝදනා ගැන අහන්න මවුලානා මෙරටට ගෙන්වා ගන්නැයි පිල්ලෙයාන් රජයෙන් ඉල්ලයි 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව 2023 සැප්තැම්බර් මස මුල් භාගයේ චැනල් 4 සම්මුඛ සාකච්ඡාවක දී මොහොමඩ් මිල්හිලාර් මොහොමඩ් හන්සීර් හෙවත්
2 years ago Tags #ceylonwire ලොකු පුටු දෙකේ කඹ ඇදිල්ල විසඳන්න ජාතික ඔලිම්පික් කමිටුව විශේෂ මහා සභා රැස්වීමක් කැඳවයි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සහ මහලේකම්වරයා අතර පවතින කඹ ඇදිල්ල අවසන් කිරීමේ අරමුණින් දෙසැම්බර් 13 වැනිදා සවස 5ට
2 years ago Tags #ceylonwire බඩු හොයාගෙන STF එක දවස් තුනක් යාල පීරයි යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් දින 3ක් පුරා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් යාල ජාතික වනෝද්‍යානය
2 years ago Tags #ceylonwire දරුවන්ට මෙහෙම ගහන්න ගුරුවරුන්ට පුලුවන්ද? රමීෂාගේ මරණය අපෙන් අහන්නේ එයයි වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි රමීෂා දිනිතිගේ මරණය ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය සහ ඔවුන්ගේ විනය ක්‍රම පිළිබඳ
2 years ago Tags #ceylonwire හිටපු සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේනට අමාත්‍යාංශ ලේකම් ධුරයක්! හිටපු සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ. වසර 30කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ
2 years ago Tags #ceylonwire ඇමැති වසන්තගේ නඩුවට නියෝජ්‍ය ඇමැති මහින්දයි රන්ජන් ජයලාලුයි පොලිසියට තාම ප්‍රකාශ දීලා නැහැ නව රජයේ වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවකට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වමින් එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් සහ
2 years ago Tags #ceylonwire පුස්ස බින්දා සේ නිධන් හෑරිල්ල අවසන් වෙයි වේයන්ගොඩ වඳුරඹ ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් භූමිය ආසන්නයේ ඇතැයි කියවුණු නිධානයක් සෙවීමේ කැණීම් කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති