
එක්ස්-ප්රස් පර්ල් නඩුව ගැන හොයලා බලද්දී ලංකාවේ හිරවෙලා ඉන්න නැවේ කප්පිත්තා ගැනත් ටිකක් හිතන්නැයි නැව් සමාගම අලුත් ආණ්ඩුවෙන් ඉල්ලයි
කොළඹ වරායට නුදුරින් ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්-ප්රස් පර්ල් නෞකාව සම්බන්ධ විමර්ශන නැවත ආරම්භ කරන බව ශ්රී ලංකාවේ නව රජය පසුගියදා









