2 years ago Tags #ceylonwire සීතලට පත්තු කරපු ගින්නෙන් ගේම ගිනි අරන් වයසක මනුස්සයෙක් මියගිහින් සිය නිවසේ ඇති වූ ගින්නකින් මුලතිව්, සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයකු ඊයේ (29) පස්වරුවේ පිළිස්සී ඛේදජනක ලෙස මියගොස් තිබේ.
2 years ago Tags #ceylonwire ඔත්තු බැලුවයි චීන ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් ඔත්තු බැලීමේ වරදට චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක හිටපු ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් බීබීසී
2 years ago Tags #ceylonwire කැමැත්තෙන් මැරෙන්න අවසර දෙන තීරණාත්මක පනතක් බ්‍රිතාන්‍යය සම්මත කරයි මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට සහාය වන පනතකට පක්ෂව
2 years ago Tags #ceylonwire මුහුදු මගින් හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයන් 07කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 2019 වසරේ ජුලි මස 12 වැනිදා කොළඹ – මට්ටක්කුලිය ආශ්රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය
2 years ago Tags #ceylonwire දෙසැම්බර් 15න් පස්සේ තාවකාලික අංක තහඩු ගහන් පාරේ වාහන ගියොත් දඩ රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම 2024 දෙසැම්බර් 15න් පසු කළ නොහැකි බව මෝටර්
2 years ago Tags #ceylonwire අම්පාර ට්‍රැක්ටර් රථ අනතුරේ රිය සහායක පොලිසියට භාරවෙයි අම්පාර – කරෙයිතිව් ප්‍රදේශයේදී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරෙන් පසු අතුරුදන්ව සිටි බව කියවුණු ට්‍රැක්ටර් රථ රියදුරුගේ සහයකයා කාරතිව් පොලිස් ස්ථානයට
2 years ago Tags #ceylonwire අදානි ලංකාවේ කරන ව්‍යාපෘතිය ගැන අමෙරිකාවේ සල්ලි දෙන ඒජන්සිය අවධානයෙන් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාට එරෙහිව අධිකරණ දෙපාර්තමේන්තුවේ අල්ලස් චෝදනාවල බලපෑම විමර්ශනය කරමින් සිටින බව එක්සත් ජනපද නියෝජිතායතනයක් ප්‍රකාශ කර
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල නායකයන්ට මරණ දඬුවම දියයුතු බව කමේනි කියයි දැන් සිදුකළ යුත්තේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම නොව ඊශ්‍රායල නායකයන්ට මරණ දණ්ඩනය නිකුත් කිරීම බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා
2 years ago Tags #ceylonwire මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්න උසාවියෙන් වරෙන්තු 2021 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire අර්ජුන මහේන්ද්‍රන්ට ජනවාරි 25 අධිකරණය හමුවට එන්නැයි නියෝගයක් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අර්ජුන මහේන්ද්‍රන්ට 2025 පෙබරවාරි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර