9 months ago Tags #ceylonwire කුඩු ගහලා වාහන එළවන රියැදුරන්ගේ ලයිෂන් එක තහනම් කරන්න බැරි උසාවියේ අවුලක් නිසා! විෂ මත්ද්රව්ය භාවිත කර මඟී ප්රවාහනය කරන වාහනවල රියැදුරන්ගේ රියැදුරු බලපත්රය තහනම් කිරීමට පියවර ගන්නැයි නුගේගොඩ කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස්
9 months ago Tags #ceylonwire පාරිභෝගිකයන්ට නොදී සඟවාගෙන සිටි පෙට්රල් තොගයක් බේරුවල ඉන්ධන පිරවුම්හලකින් සොයා ගනී පාරිභෝගික කටයුතු අධිකාරියේ කළුතර දිස්ත්රික් නිලධාරීන් විසින් ඊයේ (14) රාත්රියේ බේරුවල ඉන්ධන පිරවුම්හලක් වටලා, පාරිභෝගිකයන්ට ලබා නොදී සඟවා තාගෙන සිටි
9 months ago Tags #ceylonwire උසාවි කුඩුවේදී අසනීප වූ රැඳවියෙක් රෝහල්ගත කිරීමෙන් පසු මැරිලා හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ සිර මැදිරියක රඳවා සිටි රැඳවියකු අසනීප වී රෝහල් ගතකිරීමෙන් පසු මිය ගිය බව
9 months ago Tags #ceylonwire දරුවෙක් විශාඛා එකට දාන්න අල්ලස් ගත්තු හිටපු නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව මත විශ්රාමික නාවික හමුදා වෛද්ය සහායකයකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස්
9 months ago Tags #ceylonwire රත්මලාන ‘විශේෂ අවශ්යතා විදුහල්’ භූමියෙන් දෙවැනි ලෝක යුද්ධයට අයත් පතොරම් තොගයක් සොයාගනී කම්කරුවන් පිරිසක් විසින් රත්මලාන විශේෂ අවශ්යතා සහිත දරුවන්ගේ පාසල් පරිශ්රයෙන්, සඳුදා (12) දිනයේදී, දෙවැනි ලෝක යුද සමයට අයත් යැයි විශ්වාස
9 months ago Tags #ceylonwire විමල් අත්අඩංගුවට ගන්න වරෙන්තු අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් හිටපු අමාත්ය විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය
9 months ago Tags #ceylonwire ගල් බෝතලෙකුයි තිස්දාහකුයි ජරාවට ගත් බීට්ටු නිලධාරියා අල්ලස් එකට කොටු මත්පැන් බෝතලයක් සහ රුපියල් තිස්දහසක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත බීට්ටු වන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
9 months ago Tags #ceylonwire ඔන්ලයින් මූල්ය වංචාවකට CID එකෙන් කාන්තාවකට චෝදනා- මමත් වින්දිතයෙක් – කාන්තාව කියයි ෆේස්බුක් සමාජ මාධ්ය පදනම් කරගත් සේවකයකු ලෙස සේවය කරමින් සිටි තමා මාර්ගගත වංචාවකට ගොදුරු වී ඇති බව මුල්ය වංචා සම්බන්ධ
9 months ago Tags #ceylonwire හෝර්ටන් තැන්නේදී කෘමීන් සහ රසායනික ද්රව්ය සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට කෘමි නිදර්ශක, රසායනික ද්රව්ය සහ කුඩා සතුන් අල්ලා ගැනීමට භාවිත කරන උපකරණ සමග විදේශීය ජාතිකයන් දෙදෙනෙකු හෝර්ටන් තැන්න ජාතික වනෝද්යානයේ
9 months ago Tags #ceylonwire කිලිනොච්චියේ ගාමන්ට් ෆැක්ටරියකින් ලක්ෂ 500ක රෙදි පන්නලා | දෙන්නෙක් CIDයට කොටු කිලිනොච්චියේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමකින් යුත් රෙදිපිළි අමුද්රව්ය වංචා සහගත ලෙස සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්