2 years ago Tags #ceylonwire පොලිසියේ සහායෙන් වාහන උස්සන ලීසිං මාෆියාව මෙන්න මහ බැංකුවේ නව නියෝග නොතකා ලීසිං සමාගම් කිහිපයක් විසින් වාහන නැවත අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා
2 years ago Tags #ceylonwire කන්දකාඩු අවුල් උණේ ‘යුක්තිය’ නිසාලු – මීට පස්සේ ගන්නේ වෛද්‍ය නිර්දේශ මත විතරයි කන්දකාඩු ඇතුළු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මින් ඉදිරියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පමණක් භාරගැනීමට පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය තීරණය කර තිබේ. එම කාර්යාංශය
2 years ago Tags #ceylonwire මෛත්රීපාලගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන CIDය නීතිපති උපදෙස් පතයි 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි සැබෑ අපරාධකරුවන් පිළිබඳ “හොඳින් දන්නා” බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
2 years ago Tags #ceylonwire සිරිසේන අත්අඩංගුවට ගන්නැයි CIDයට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ
2 years ago Tags #ceylonwire මාර්ග නීති උල්ලංඝනය කරන අයට අප්‍රේල් 10 ඉඳන් වෙන දේ මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ සියලුම තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire හොර අරක්කුකාරයෙක්ගේ රු.මිලියන 100ක වත්කම් අත්හිටුවයි පුත්තලම, නාබඩවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නකුගේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 100ක වත්කම් දින 7කට අත්හිටුවා ඇති බව
2 years ago Tags #ceylonwire ළමා නිවාසයක ඉන්න සිසුන් දෙදෙනක් ජර්මන් කතකගේ බෑග් එකකට විදලා සංචාරක ජර්මන් කතකගේ බෑගය පැහැරගෙන යූරෝ 180ක්, අයි ෆෝනයක්, විදෙස් ගමන් බලපතක් රැගෙන පළාගිය ළමා නිවාසයක සිටින19 හැවිරිදි සිසුන් දෙදෙනකු
2 years ago Tags #10 පැය 24කදී පාතාලයේ 10ක් අල්ලයි ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනකු අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුව
2 years ago Tags #ceylonwire රුපියල් 50කට පිහියෙන් ඇනලා – 1000ක් දීලා බේරෙන්න හදලා රුපියල් පනහකට බහින් බස්වී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ බව කියන අයකු දකුණු කළුතර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියෙන්
2 years ago Tags #ceylonwire දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, සුරාබදු ප්‍රතිපත්ති හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක්