
පොලිස් අත්අඩංගුවේදී සිදුවන මරණවලට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇමැති කියයි
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකටයුතු ලෙස පුද්ගලයකු මියගිය සෑම අවස්ථාවකදීම එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා