2 years ago Tags #ceylonwire CIDය තමන්ව බොරුවට අත්අඩංගුවට ගත්තැයි බෲනෝ නඩු දමයි 2023 දී තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනප්‍රිය යූ ටියුබ් සහ බ්ලොග්කරුවකු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
2 years ago Tags #ceylonwire ඡන්දෙ අස්සේ සෝෂල් මීඩියාවල දාන සෙල්ලං ගැන පොලිසිය සෙවිල්ලෙන් මැතිවරණ දිනයේ සහ මැතිවරණයෙන් පසු, සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
2 years ago Tags #ceylonwire වෙළෙඳසැල් හිමියෙක් කොහුවලදී වෙඩිතබා මරාදමලා කොහුවල සරණංකර පාරේ වෙළෙඳසැල් හිමියකු වෙඩි තබා ඝාතනය කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ රාත්‍රියේ වෙළෙඳසල තුළදී
2 years ago Tags #ceylonwire පුපුරන ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට නාඋල ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. නාඋල පොලිසිය සිදුකළ මුර සංචාරයකදී
2 years ago Tags #ceylonwire ලංකාවේ ධීවරයෝ තුන්දෙනෙක් ඉන්දියාවෙන් අත්අඩංගුවට අරන් රාමේෂ්වරම් ආසන්නයේදී ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයන් තිදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire සජිත්ගේ හෑන්ඩ් බිලක් නොගත්තැයි මනුස්සයෙක්ට තඩිබාපු සජබ සංවිධායක අත්අඩංගුවට නාවලපිටියේදී පුද්ගලයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාවලපිටිය සංවිධායකවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ගන්නා
2 years ago Tags #ceylonwire 200ක් ආපු කඩවත ෆේස්බුක් පාටියකට පොලිසියෙන් පනී – මත්ද්‍රව්‍ය එක්ක 14ක් අල්ලයි කඩවත ප්‍රදේශයේ පැවැත්වූ මත් සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. සැකකරුවන් වයස අවුරුදු 19ත්
2 years ago Tags #ceylonwire TikTok එකේ දාන්න බයික්වලින් වැඩ දාපු කොල්ලෝ 12ක් පොලිසියෙන් අල්ලයි කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි සංදර්ශනවල නිරත වූ තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. වැටළීමේදී යතුරුපැදි 18ක්
2 years ago Tags #ceylonwire ඡන්දෙදි කලබල කළොත් වෙඩි තියන්න ටිරාන් පොලිසියට අවසර දීලා ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල නොසන්සුන්තාවක් ඇති වුවහොත් සිය ගිනි අවි භාවිත කිරීමට පොලීසියට අවසර ලබාදී ඇති බව මහජන ආරක්ෂක ඇමැති
2 years ago Tags #ceylonwire ඩ්‍රයිවර් නිවාඩු නිසා හාමුදුරුවෝ කාර් එක එළවගෙන ගිහිං පොලිසියට අහුවෙලා – දැන් උසාවි කාර් රථයක් පැදවූ බෞද්ධ භික්ෂුවක් කුරුණෑගලදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථය පැදවූ බවට අදාළ භික්ෂුවට