2 years ago Tags #ceylonwire මාළිමාවේ බස් එකකට පහර දුන්නේ සජිත්ගේ සෙට් එකක්! – 8ක් අත්අඩංගුවට – සජබ නීතිඥයෝ ඇප ඉල්ලති සැප්තැම්බර් 13 වැනිදා මැතිවරණ රැලියකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අට දෙනෙකු පොලිසිය අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයෙක්ට ඡන්දෙ ගන්න රු.5000 ගාණෙ බෙදලා – ඉස්සරහට ඡන්දෙ ඉල්ලන්නත් හිතාගෙන ඉඳලා ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් 26 හැවිරිදි පුද්ගලයෙකු මුතූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කින්නියා ප්‍රදේශයේ ඔහුගේ
2 years ago Tags #ceylonwire සැමියාගේ පහරදීමෙන් තරුණ බිරිඳ මියගිහින් වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේ නිවසකදී සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඝාතනයට ලක්ව තිබේ. පොලිසිය පවසන්නේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාව
2 years ago Tags #ceylonwire උද්දිකගේ වෙඩි රංගනයට දායක වුණු බව කියන හිටපු ASP මහානාමට ඇප දීලා අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(13) ඇප නියම කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ
2 years ago Tags #ceylonwire මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු අධිකරණය හමුවේ පෙනීනොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව වැඩ ආවරණ මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ
2 years ago Tags #ceylonwire තායිලන්තයට පනින්න ගිය ලංකාවේ ‘රාජා ඩැනී’ව මැලේසියාවේදී අල්ලයි “රාජා ඩැනී ඩෙනිස්” නමින් ව්‍යාජ මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයකු මැලේසියා – තායිලන්ත දේශසීමාවේ බුකිට් කයු
2 years ago Tags #ceylonwire පොලිසියෙන් බේරෙන්න ඇඳුම් ගලවා පැනගන්නයි සැමියා බිරිඳට අණකරලා-බිරිඳත් අණ පිළිපැදලා වාකරේ, කායන්කරන් සෙල්වපුරම් පුදේශයේ නිවෙසකට විමර්ශනයක් සඳහා පෙරේදා (11) වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සිටියදී බිරිඳට ඇඳුම් උණාදමා නිරුවතින් එළියට
2 years ago Tags #ceylonwire ජනපති රනිල්ගෙන් විශේෂ ජනාධිපති සමාවක් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මරණින් පසු පිරිනමනු ලබන ජනාධිපති සමාවක් පිරිනමා තිබේ. මෙම මහතාට
2 years ago Tags #ceylonwire සිලින්ඩරේ අරගෙන ගෑස් කඩේට යන එක ඡන්ද නීති කැඩිල්ලක්ද? මැතිවරණ ප්රචාරක රෙගුලාසි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද
2 years ago Tags #ceylonwire ලියකියවිලි මුකුත් නැතුව රට යන්න ප්ලේන් එක ළඟටම ගිය තරුණයෙක් කටුනායකදී අල්ලයි කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සියලුම ආරක්ෂක මුරපොළවල් පසුකර අද අලුයම චෙන්නායි බලා යන ගුවන් යානයකට හොර රහසේ ගොඩවීමට උත්සාහ කළ