1 year ago Tags #‘ලක්සඳ_සෙවණ’මහල්_නිවාස ඩෑන් ප්‍රියසාද් ඝාතනය – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කර තිබේ. අප්‍රේල් 22
1 year ago Tags #ceylonwire බයික් එකක් නැතුව හෙල්මට් එකක් දාගෙන හිටියොත් දැන් ඉතින් සොරිම තමයි යතුරුපැදියක් නොමැතිව හිස්වැස්මක් පැළඳ සිටින සහ සැකසහිත ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයකු පරීක්ෂා කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත. එවැනි
1 year ago Tags #ceylonwire ජලසම්පාදන සේවකයෙක් ගෙවල්වල වතුර මීටර් හොරෙන් ගලවලා පරණ බඩු කඩේට විකුණලා අනුරාධපුර නගරයේ රජයේ නිල නිවාස ඇතුළු පෞද්ගලික නිවාස රැසක ජල මීටර් සූක්ෂ්ම ලෙස ගලවා මුදලට විකුණූ හිටපු ජල සම්පාදන සේවකයකු
1 year ago Tags #ceylonwire ගිරවෙක් සහ සැළලිහිනියෙක් ළඟ තබාගත් දෙන්නෙක්ට නඩු නීතිවිරෝධී ලෙස ගිරවෙක් සහ සැළලිහිනියෙක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වනජීවී දෙපාර්තමේන්තුවට ලද
1 year ago Tags #ceylonwire අර්තාපල් කියා ගෙන්නූ මිලියන 40ක කහ රාජසන්තක කෙරේ ඉන්දියාවේ සිට ළඟාවූ අඩි 40 ක පමණ දිගකින් යුත් අර්තාපල් පිරවූ බහාලුමක සඟවා මෙරටට රැගෙන රුපියල් මිලියන 40 ක පමණ
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් ඝාතනය – තිදෙනෙක් අත්අඩංගුවට පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ආරංචි
1 year ago Tags #ceylonwire තලෙයිමන්නාරමෙන් පන්නන්න ගිය රත්තරං තොගයක් නාවික හමුදාව අල්ලයි තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රත්‍රං කිලෝග්‍රෑම් අටකට අධික ප්‍රමාණයක් විදෙස් රටකට රැගෙන යෑමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු
1 year ago Tags #ceylonwire පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුර අත්අඩංගුවට ගත් දෙදෙනෙක් නිදහස් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුර සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire මාටින් වික්‍රමසිංහ පදනමෙන් හොරාගත්තු රත්තරන් ගාපු නැව පොලිසිය සොයාගනී මාටින් වික්‍රමසිංහ පදනම් කෞතුකාගාරයෙන් රන් ආලේපිත ආදර්ශ නෞකාවක් සොරකම් කළ සැකකරු හඳුනාගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ නඩුව අහන්න නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලෝබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුව විභාගය සඳහා නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්