1 year ago Tags #ceylonwire අයිතිකාරයෙක් නැති කතරගම ‘රාජපක්ෂ’ මාළිගාවට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට සම්බන්ධ බව පැවැසෙන කතරගම ප්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උපසභාපති
1 year ago Tags #ceylonwire සූදුපොළේ වලියක් – පිහියෙන් අනින්න හදලා – පල්ලමකට තල්ලු කරලා – කෙනෙක් මැරිලා අඩි 06 ක පමණ බෑවුමකින් ඇදවැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ
1 year ago Tags #ceylonwire ගෝඨාගේ කුණු චීන පොහොර නැවේ කේස් එකට ඉහළම රාජ්‍ය නිලධාරියෙක් රිමාන්ඩ් ආන්දෝලනාත්මක කාබනික පොහොර ආනයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ඌව පළාත් ප්‍රධාන ලේකම් සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හිටපු අධ්යක්ෂ මහේෂ්
1 year ago Tags #ceylonwire ඉන වටේ ඔතාගෙන රත්තරන් පන්නන්න හදපු බ්‍රිතාන්‍ය ජාතිකයා කටුනායකදී අල්ලයි ඩුබායි සිට රුපියල් මිලියන 63 ක් පමණ වටිනා රන් ආභරණ කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ
1 year ago Tags #ceylonwire අටදෙනෙක් එකතුවෙලා පාසල් දැරියක් අපයෝජනය කරලා පාසල් සිසුවියක අපයෝජනය කළ පුද්ගලයන් අටදෙනකු සොයා වඩුක්කෝට්ටෙයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස අපයෝජනයට ලක්ව ඇති දැරිය දාහතර හැවිරිදි
1 year ago Tags #ceylonwire කතරගම දෙවියන් ආරූඪ වෙලා කොස්තාපල් පාරෙ යන වාහනවලට තඩිබාලා කතරගම දෙවියන් ආරූඪ වී මාර්ගයේ ගමන්ගත් වාහනවලට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකු චුන්නාකම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති
1 year ago Tags #ceylonwire අතුරුදන් වූ ප්‍රසන්න රණවීරට අධිකරණයෙන් සහනයක් නොලැබෙයි අනවසර දේපළ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විභාගයකින්
1 year ago Tags #ceylonwire රු.මිලියන 800ක කුඩු තොගයක් කොටිකාවත්තෙන් අල්ලයි කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටළීමකදී රුපියල් මිලියන 800ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire හෙරොයින් කිලෝ 500ක් අනිද්දා පුච්චනවා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 500 කට ආසන්න තොගයක් සඳුදා (අප්‍රේල් 28) පුත්තලමේ දී පුළුස්සා දමන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire හයිලෙවල් පාරේ රේස් ගිය කාර් දෙකක් අල්ලයි වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් පසුව හයිලෙවල් මාර්ගයේ ධාවන තරඟයක යෙදී සිටි මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත. හෝමාගම පොලිස්