1 year ago Tags #ceylonwire බොරැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අල්ලයි ඉකුත් 07 වනදා රාත්රියේ බොරැල්ල ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම වෙඩි
1 year ago Tags #ceylonwire දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 343 ක් අල්ලයි දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්රව්ය සම්බන්ධයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ
1 year ago Tags #ceylonwire හෙරොයිනුයි අයිසුයි එක්ක මිනුවන්ගොඩ දී එක්කෙනෙක් අල්ලයි හෙරොයින් කිලෝග්රෑම් 1.66ක් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 308ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු මිනුවන්ගොඩ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 37
1 year ago Tags #ceylonwire ලයිසන් නැතුව මැණිකක් විකුණන්න ගිය සජබෙ මන්ත්රී කෙනෙක් පොලිස් දැලේ බලපත්රයක් නොමැතිව මැණිකක් රුපියල් මිලියන 500කට විකිණීමට උත්සාහ කළ කුණ්ඩසාලේ ප්රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්රීවරයකු සහ තවත් දෙදෙනෙකු නුවරඑළිය
1 year ago Tags #ceylonwire දරුවා බල්ලන් සමග ගෙදර දමා සති දෙකක් පාටි දැමූ කතක් අත්අඩංගුවට සිය උපන්දිනය සැමරීම සඳහා නව යොවුන් වියේ පසුවන දරුවා සහ සුනඛයින් හත් දෙනෙකු නිවසේ අතහැර සති දෙකක කාලයක් ලාස් වේගාස්
1 year ago Tags #ceylonwire සැමියාගේ පහරදීමෙන් අරලගංවිල කාන්තාවක් මියයයි අරලගංවිල දියබෙදුම හන්දිය ප්රදේශයේදී වයස අවුරුදු 40ක කාන්තාවක් අගෝස්තු 7 වැනිදා රාත්රියේ ඝාතනය කර තිබේ. ඇයගේ සැමියා විසින් ගෘහස්ථ ආරවුලක්
1 year ago Tags #ceylonwire හොර සෝමරත්න දිසානායකව පොල්ගහවෙලදී අල්ලයි චිත්රපට අධ්යක්ෂක සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් තරුණියන්ගෙන් නිරුවත් වීඩියෝ ලබාගත් පුද්ගලයකු පොල්ගහවෙලදී අත්අඩංගුවට ගෙන තිබේ. සෝමරත්න දිසානායක විසින් අපරාධ
1 year ago Tags #BYD ශ්රී ලංකාවේ මෝටර් රථ අලෙවියේ BYD පෙරමුණ ගනී චීනයේ BYD මෝටර් රථ ශ්රී ලංකාවේ නවතම මෝටර් රථ අලෙවියේ පෙරමුණ ගෙන තිබේ. 2025 වසරේ මේ දක්වා අලෙවි වී ඇති
1 year ago Tags #ceylonwire හෙරොයින් ග්රෑම් 550ක් සමඟ පුද්ගලයෙක් සීදූවේදී අත්අඩංගුවට හෙරොයින් ග්රෑම් 550ක් සමඟ ගණේමුල්ලේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු සීදූව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු මෝටර් රථයකින් ගමන්
1 year ago Tags #ceylonwire රු.මිලියන 12ක කුෂ් ගංජා එක්ක ඉන්දියානුවෝ තුනක් කටුනායකදී කොටු රුපියල් මිලියන 12.16 ක් පමණ වටිනා ‘කුෂ්’ ගංජා තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්