1 year ago Tags #ceylonwire මිරිහානේ ගණිකා නිවාසයක් වටළයි – 5ක් අත්අඩංගුවට මිරිහාන පොලිස් බල ප්රදේශයේ ස්ටැන්ලි තිලකරත්න මාවත අසල ඇඹුල්දෙණිය ප්රදේශයේ ස්පා ආයතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල
1 year ago Tags '#කමාන්ඩෝ_සාලින්ද ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙන්න(ඡායාරුප) ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ පාතාල නායකයකු බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායමේ ඡායාරුප මේ වන විට ප්රසිද්ධියට පත්ව තිබේ. ‘කෙහෙල්බද්දර
1 year ago Tags #CCD රනිල්ව බේරගන්න ඇවිත් පොලිසියට බෝතලෙකින් ගහපු හිටපු මන්ත්රී අත්අඩංගුවට පසුගිය අඟහරුවාදා (26) කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට පොලිස් නිලධාරියකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර හිටපු නාගරික මන්ත්රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire රනිල්ව බේරගන්න උසාවිය ළඟට සෙනග ඇද්ද දේශපාලකයෝ 20කට වැඩ වරදින ලකුණු රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති පෙරේදා (26) දින අධිකරණය අසලට
1 year ago Tags #ceylonwire රනිල් බේරගන්න ඇවිත් උසාවිය ළඟ විරෝධතා දක්වපු අයට නඩු දැම්මොත් ලෝයර්ලා දෙන්න සජිත් ලෑස්ති වෙයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයන්ට, පොදු මහජනතාවට සහ
1 year ago Tags '#කමාන්ඩෝ_සාලින්ද ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු පාතාල නායකයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු ශ්රී ලාංකික පාතාල සාමාජිකයන් හයදෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය
1 year ago Tags #ceylonwire පානදුරේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි පානදුර, වඳුරමුල්ල, අළුබෝගහවත්ත ප්රදේශයේ පිහිටි නිවසේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් 55 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire දිවියෙක්ගේ දත් – නියපොතු එක්ක දෙන්නෙක් පන්නිපිටියෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස දිවියන්ගේ දත් සහ නියපොතු සන්තකව සිටි පුද්ගලයන් දෙදෙනෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලද තොරතුරක්
1 year ago Tags #ceylonwire රනිල් අසනීප වුණේ වෙලාවට කන්න – බොන්න බැරිවුණු නිසාලු හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ සෞඛ්ය පිරිහීම ඔහු රඳවා තබාගෙන සිටි කාලය තුළ මුහුණදුන් තත්ත්වයන්ගේ සෘජු ප්රතිඵලයක් බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire දේශබන්දුට ඇප හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප නියම කරන ලදී. අධිකරණ නිලධාරීන් පැවසුවේ ඇප කොන්දේසිවල කොටසක් ලෙස